"සමාජානුයෝජනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:මානව විද්‍යාව එක් කරන ලදී. HotCat භාවිතයෙන්
3 පේළිය:
පුද්ගලයා ලබන සමාජානුයෝජනය කොටස්කර අධ්‍යනය සමාජානුයොජන කාරක ලෙස සළකන අතර ඒඒ සමාජානුයොජනයට අදාල නියෝජීතයන් හෙවත් කාරකයන් සමාජානුයෝජන කාරක ලෙස හදුන්වයි
=== ප්‍රාථමික සමාජානුයෝජනය ===
සමාජානුයෝජනයක මූලිකම හා වැදගත්ම කොටස ප්‍රාථමික සමාජානුයෝජනයයි මෙය පුද්ගලයා මුල්වරට ලබන සමාජානුයෝජනයයි නව ලොවට මුල්වරට බිහිවන ළදරුවා සමාජයට අනුගතකිරීමේ ක්‍රියාවලිය මෙයයි.මුල්වරට තම අවට පරිසරය හා සමාජය පිළිබද ඉගෙනුමක් ලබාගැනීම ඉතා වැදගත් වන්නේ නව ලොවට බිහිවන ළදරුවා සංස්කෘතිය තුල පවතින කිසිවක් නොදැන අළුතෙන්ම ලබන සමාජානුයොජනයක් නිසාය.සෙහිදී සමාජානුයොජනයට භාජනයවන ළදරුවා මෙහෙයවීම බොහෝවිට පවුල තුලින් සිදුවෙයි.මෙහිදී ප්‍රධාන සමාජානුයෝජන කාරකය වන්නේ පවුලයි.ජීව විද්‍යාත්මක මිනිසා සමාජීය මිනිසකු බවට පත්කරන මුල් අඩිතාලම දමන්නේ පවුල නම්වන සමාජානුයොජන කාරකය මගිනි.මෙහිදී සමාජානුයෝජන මෙහෙයවනු ලබන කාරකයන් ලෙස පිළිවෙලින් මව පියා කුසඹුරුවන් විතෘත පවුලකනම් ආච්චී සීයා මාමා නැන්දා බාප්පා මහප්පා පුංචි අම්මා ආදී ඥාතීන් ප්‍රමුඛවේ.<br />
<br />
ප්‍රථමික සමාජානුයෝජනයේදී මව ඉතාම වැදගත් කාර්‍යභාරයක් ඉටුකරයි.සමාජානුයෝජනයේ දී මවගේ කාර්‍ය ඉතාමත් වැදගත් සාධකයක් බව සමාජ විද්‍යඥයන් මානව විද්‍යාඥයන් හා මනෝවිද්‍යාඥයන් පවසයි.ලොවට අළුතින් එක්වූ ළදරුවාට මුල්වරට සමාජය හදුනාගන්නට උපකාර කරන්නේ මව විසිනි.
 
[[ප්‍රවර්ගය:සමාජ විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/සමාජානුයෝජනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි