"ඇඳුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
12 පේළිය:
ශ්‍රී ලංකාවේ වෙසෙන බොහෝ ජනයා තම ආගමානුකූලව සංවර ලෙස ඇඳුම් අඳිනු ලබයි. ආගමික වශයෙන් ගිහි/පැවිදි වශයෙන් බොහෝ විට වෙන් කෙරෙයි. අතීතයේ වර්ෂ 2000කටත් එහා පැරැණි බෞද්ධ චීවරය මේ අතරින් ප්‍රධාන වේ. ඇතම් ආගමිකයෝ තම ආගමේ පරිදි ඇඳුම් ඇඳීමට තදින් බැඳී සිටී. මුස්ලිම් ජාතිකයෝ තම ඉස්ලාමීය ආගම අනුව තම නිල ඇඳුම භාවිතා කරති.
====බෞද්ධ====
බෞද්ධ භික්ෂුවට හා භික්ෂුණියට හට බුදුරජාණන් වහන්සේ අනුමත කළ පරිදි කුඹුරක නියරවල් සැදි සේ වටිනාකම නැති වන පරිදි කෑලි වලට කපා යලි එක් කර මසාගන්නා, නරඹන්නන් වෙත කාමය, රාගය ඇති නොවන සේම සරල, උසස් බව හඟවන ලෙස නිර්මාණය කරන ලද බෞද්ධ චීවරයයි. එහි අදනය, තුන්පට සිවුර, දෙපට සිවුර... වැනි සුළු අංගවලින් පූර්ණය. මුඩු කළ හිස සමඟ මෙය ගෞරවයක් සේම දකිනා අයගේ සිත සන්සුන් වේ.
 
බෞද්ධාගමේ ගිහියන් හට අනුමත කළ ඇඳුමක් නැති වුවද සුදු හෝ ලා පැහැති, සරල, සිල්වත්, පිවිතුරු,විනීත ඇඳුම ලෙස පිරිමියාට සරම හා කමීසයත් ගැහැනු හට සාරියද කුඩා ගැහැනු ළමුන්ට ළමා ඔසරියද භාවිත කරයි.
 
====ක්‍රිස්තියානි====
"https://si.wikipedia.org/wiki/ඇඳුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි