"වැසි වනාන්තර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
1 පේළිය:
[[ගොනුව:Daintree Rainforest.JPG|thumb|ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ Daintree වැසි වනාන්තරය ]]
 
[[ගොනුව:Rainforrest between Kuranda and Cairns, North East Queensland.jpg|thumb|ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්හි Cairns හි ආසන්නයේ ඇති Daintree වැසි වනාන්තරය]]
 
'''වැසි වනාන්තර''' යනු ඉතා ඉහළ වර්ෂාපතනයක් ලැබෙන වනාන්තර වේ. අර්ථ දැක්වීමට අනුව එය අවම වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1750 – 2000 (අඟල් 68 – 78) අතර ප්‍රමාණයක් විය යුතුය.
 
Line 19 ⟶ 17:
 
* වන බිම් ස්ථරය - මෙම ස්ථරයට හිරු එළිය ලඟා වන්නේ 2% පමණි. මෙම කලාපයේ වර්ධනය විය හැක්කේ එම මන්දාලෝකයට අනුවර්ත වූ ශාඛාවට පමණි. ගංඉවුර, වගුරු සහ එළිමහන් ස්ථානවලින් එහා ගහන වූ යටි වගාවක් දැකිය හැක. වන බිම පැල වර්ධනයෙන් සාපේක්ෂව මැද බවක් පෙන්වන්නේ අඩු ඉර එළිය ප්‍රමාණයක් පෙරී වැටෙන නිසාය. එසේම වන බිම දිරාපත්ව ක්ෂය වී යන සත්ව සහ ශාක කොටස්වලින් යුක්ත වේ. මේවා උණුසුම තෙතමනය යන කරුණු නිසා ඉක්මණින් දිරාපත් වී යයි. නොයෙක් ආකාරවල දීලීර මෙම ශාක සත්ව කොටස් මත වර්ධනය වෙමින් ඒවා දිරාපත් වීමට උදව් වේ
 
==ගෝලීය දේශගුණය කෙරේ බලපෑම්==
ස්වාභාවික වැසි වනාන්තරයක් මගින් විශාල ප්‍රමාණයක කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් නිකුත් කරන සහ අවශෝෂණය ද කරනු ලබයි. ගෝලීය වශයෙන් ගත් කල මෙකී ක්‍රියාවලිය ආසන්න වශයෙන් සමතුලිත අවස්ථාවක පවතින අතර එබැවින් කිසිදු බලපෑමකට ලක් නොකල වැසි වනාන්තරයකට වායු ගෝලයෙහි කාබන් ඩයෝක්සයිඩ් වල ශුද්ධ බලපෑම කෙරෙහි ඉතා සුළු වෙනසක් පමණක් ඇති කල හැකිය. අද කිසිඳු බලපෑමකට ලක් නොවු වැසි වනාන්තරයක් දක්න‍ට නෙමැත. මිනිසා මගින් සිදු කරනු ලබන වන විනාශය මගින් වැසි වනාන්තර මගින් කාබන් ඩයොක්සයිඩ් මුදා හැරීමේ තුල්‍යතාවය වෙනස් කරනු ලබයි. මෙලෙසම නියඟ වැනි ස්වාබාවික ක්‍රියාවලීන් මගින් ද වැසි වනාන්තර වල ශාක මරණයට පත්වේ. මෙම දුර්භික්ෂ්‍ය හෙවත් නියන් සමයන් වුවද ඇති වන්නේ මිනිසා මගින් ඇති කර ගන්නා දේශගුණික විපර්යාස හේතුවෙනි. ඇතැම් දේශගුණික ආදර්ශනයන් මගින් ප්‍රකාශයට පත් කරන ආකාරයට වසර 2050 වන විටදී නියන් කාලයක් හේතුවෙන් වැසි වනාන්තර විනාශයට පත් වි වඩාත් වැඩි ප්‍රමාණයකින් කාබන්ඩයොක්සයිඩ් මුදාහරිනු ඇතැයි විශ්වාස කෙරේ.
 
==මිනිසාගේ භාවිතය==
"https://si.wikipedia.org/wiki/වැසි_වනාන්තර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි