"යුද්ධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
Merged content from යුධ ඉතිහාසය to here.
3 පේළිය:
 
ඉලිනොයිස් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යය වරයෙකු වන ලෝරන්ස් එච්. කීලී “War Before Civilization” නම් කෘතියේ ගණනය කර දක්වා ඇත්තේ 90-95% ක් පමණ දන්නා සමාජයන් කාලීන සංඝට්ටන වලද, විශාල සංඛ්‍යාවක් නිරන්තර සටන් වලද නිරත වූ බවයි.
 
==ඉතිහාසය==
යුද්ධ‍යන් මූලාරම්භයන් පිළිබඳව විවිධ එකඟවීම් දැකිය හැක. සමහරු විශ්වාස කරන පරිදි අප සමඟ සැමවිටකම යුද්ධය බද්ධව තිබුණි. අනෙක් අය අවධාරණය කරන පරිදි ප්‍රාග් ඓතිහාසික යුගයන්හි යුධ තත්ත්ව පිළිබඳව ඇති සාධක හිඟ බවයි. තවද තවමත් බොහෝ සාමකාමී, යුධකාමී සමාජ පද්ධතීන් සිටිනු දැකිය හැකි වීම තවත් සාධකයකි.
 
ආරම්භයේ දී යුද්ධය කුඩා ප්‍රමාණයක වටලෑමක් සේ පිළිබිඹු විය. වසර 5000කට පෙර ‍ජනපද ආරම්භයේ සිටම ගෝලීයව විවිධ මට්ටමින් යුධ කටයුතු ඇති විය. වෙඩි බෙහෙත් සොයා ගැනීම සහ තාක්ෂණික දියුණුව යුධ කටයුතු නූතනයට ගැලපෙන සේ ඉදිරියට ගෙන ඒමට සමත් විය.
 
2005 මානව ආරක්ෂණ වාර්තාවේ සටහන් වන්නේ 1990 ගණන්වල සීතල යුධ සමයේ අවසානයේ සිට යුධ ගැටුම්හි ක්‍රමානුකූල පසුබෑමක් ඇති බවය. කෙසේ වෙතත් 2008 දී පළමු යුද්ධය හා සාමය නම් අධ්‍යයනයේ දී පිරික්සුමට බඳුන් සාධකවලට අනුව එම පසුබෑම මේ වන විට අවම වී ඇති බවට සඳහන්ය.
 
== යුද්ධයකට හේතුවන සාධක ==
"https://si.wikipedia.org/wiki/යුද්ධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි