"ජානමය කේත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap විසින් ප්‍රවේණික කේතය සිට ජානමය කේත වෙත පිටුව ගෙන යන ලදී
No edit summary
1 පේළිය:
[[Image:RNA-codons.png|thumb| [[පණිවිඩකාරක ආර්.එන්.ඒ]] (mRNA) අණුවක කොටසක අඩංගු කෝඩෝන ශ්‍රේණියක්. එක් එක් කෝඩෝනයක් සාමාන්‍යයෙන් එක් [[ඇමයිනො අම්ලය]]කට අදාළ [[නියුක්ලියෝටයිඩ]] තුනකින් සමන්විත වෙනවා. මෙම නියුක්ලියෝටයිඩ A, U, G සහ C අකුරු වලින් කෙටියෙන් දක්වනවා. මෙහි දක්වා ඇත්තේ U ([[යුරැසිල්]]) යොදාගන්නා mRNA අණුවකි. [[ඩී.එන්.ඒ]] ඒ වෙනුවට T ([[තයිමීන්]]) යොදා ගනියි. මෙම mRNA අණුව මෙම කේතයට අනුව ප්‍රෝටීනයක් සංස්ලේශණය කිරීමට [[රයිබසෝම]]යකට උපදෙස් දෙයී. ]]
 
'''ප්‍රවේණිකජානමය කේතයකේත (හෙවත් ප්‍රවේණි කේතයප්‍රවේණික කේත)''' ( genetic code ) යනු ජීවී [[සෛල (ජීව විද්‍යාව)|සෛල]] මගින් ප්‍රවේණික ද්‍රව්‍යවල ([[ඩී.එන්.ඒ]] හෝ [[mRNA]] අනුපිළිවෙල) අඩංගු ප්‍රවේණික තොරතුරු, [[ප්‍රෝටීන]] ([[ඇමයිනො අම්ල]] අනුපිළිවෙල) බවට පත් කිරීමේ නීතී මාලාවකි.
 
ප්‍රෝටීන සංස්ලේශණ දී ඊළඟට එකතු වන්නේ කුමන ඇමයිනො අම්ලයදැයි නිශ්චිතව දක්වන '''කෝඩෝන''' නමැති [[නියුක්ලියෝටයිඩ]] තුනේ අනුපිළිවෙලවල්, මෙම කේතය මගින් නිර්ණය කෙරෙයි. අවස්ථා කිහිපයක දී හැරෙන්නට,<ref name="pmid19131629">{{cite journal | author = Turanov AA, Lobanov AV, Fomenko DE, Morrison HG, Sogin ML, Klobutcher LA, Hatfield DL, Gladyshev VN | title = Genetic code supports targeted insertion of two amino acids by one codon | journal = Science | volume = 323 | issue = 5911 | pages = 259–61 | year = 2009 | month = January | pmid = 19131629 | doi = 10.1126/science.1164748 }}</ref> නියුක්ලික් අම්ලයක ඇති [[නියුක්ලියෝටයිඩ]] තුනේ කෝඩෝනයක් එක් නිශ්චිත ඇමයිනො අම්ලයක් නිරූපණය කරයි. ඇතැම් [[#සම්මත ප්‍රවේණික කේතයෙන් වෙනස් වීම්|විචල්‍ය කේත]] විකාශනය වී පැවතුන ද, ජාන වල අති බහුතරය කේතනය වී ඇත්තේ මෙම කේතයෙන්ම ([[#ආර්.එන්.ඒ කෝඩෝන වගුව|ආර්.එන්.ඒ කෝඩෝන වගුව]] බලන්න) වන නිසා මෙම සුවිශේෂී කේතය සම්මත ප්‍රවේණි කේතය හෝ සරළව, ප්‍රවේණි කේතය ලෙස ව්‍යවහාර කෙරෙයි. උදාහරණ ලෙස, මිනිස් [[මයිටකොන්ඩ්‍රියානු|මයිටකොන්ඩ්‍රියා]]වල ප්‍රෝටීන සංස්ලේශණය සම්මත ප්‍රවේණි කේතයෙන් වෙනස් ප්‍රවේණි කේතයක් මගින් තීරණය වෙයි.
"https://si.wikipedia.org/wiki/ජානමය_කේත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි