"ඇල්බට් බණ්ඩුරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
{{Infobox scientist
|name = ඇල්බට් බණ්ඩුරා
|image = Albert Bandura Psychologist.jpg
|birth_date = {{birth date and age|1925|12|4}}
|birth_place = [[:en:Mundare|මුන්ඩේර්]], [[:en:Alberta|ඇල්බර්ටා]], [[කැනඩාව]]
|nationality = [[:en:Canadians|කැනේඩියානු]]/[[:Americans|ඇමරිකානු]]
|field = [[:en:Psychology|Psychology]], [[:en:Philosophy of Action|Philosophy of Action]]
|work_institutions = [[:en:Stanford University|ස්‍ටැන්ෆොර්ඩ් විශ්වවිද්‍යාලය]]
|alma_mater = [[:en:University of British Columbia|කොළොම්බියා විශ්වවිද්‍යාලය]]
[[:en:University of Iowa|University of Iowa]]
|known_for = [[:en:Social cognitive theory|Social cognitive theory]]
[[:en:Self-efficacy|Self-efficacy]]
[[:en:Social learning theory|Social learning theory]]
[[:en:Bobo doll experiment|Bobo doll experiment]]
[[:en:Human agency|Human agency]]
[[:en:Reciprocal determinism|Reciprocal determinism]]
|influences = Robert Sears, [[:en:Clark Hull|ක්ලාර්ක් හුල්]], [[:en:Kenneth Spence]], [[:en:Arthur Benton|ආතර් බෙන්ටොන්]]. [[:en:Neal Miller|නීල් මිලර්]]
|influenced = [[:en:Cognitive psychology|Cognitive psychology]], [[:en:Social psychology|Social psychology]]

'''ඇල්බට් බණ්ඩුරා''' 1925 දෙසැම්බර් 04 වන දින කැනඩාවේ දී උපත ලැබීය. ඔහු මනෝවිද්‍යාඥයෙකු හා දාර්ශනිකයෙකු විය. එමෙන්ම සමාජ ඉගෙනුම්වාදී මනෝවිද්‍යා කුරුකුලයේ පියා ලෙස හැදින්වේ. ඔහු පවුලේ ලාබාලතම සාමාජිකයා විය. ඔහු උපන් නගරය තුළ ආසන්න වශයෙන් 400 පමණ ජනගහනයක් පැවතුණි. දුශ්කර පෙදෙසක අධ්‍යාපනය ලැබීමට සිදු වුව ද ඔහු ඉතා ධෛර්යවත්ව අධ්‍යාපන කටයුතුවල නිරත විය. බණ්ඩුරා 1949 දී ඇමරිකාවට සංක්‍රමණය වෙයි. එහිදී ඔහු වර්ජිනියා වර්න්ස්(Virginia Varns) නම් තරුණිය සමග විවාහ වෙයි. ඔවුන්ට කැරොල් හා මේරි නමින් දියණියන් දෙදෙනෙකු විය.
{{Infobox scientist
|name = ඇල්බට් බණ්ඩුරා
"https://si.wikipedia.org/wiki/ඇල්බට්_බණ්ඩුරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි