"කාමාවචර ලෝක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
58 පේළිය:
== ප්‍රේත ලෝකය ==
 
යමෙකු ප්‍රේත ලෝකයේ උපත ලබන්නේ පෙර භවයේ පැවති අධික වස්තු තණ්හාව හේතුවෙනි. ප්‍රේත ලෝකයේ වසන සංචේතන සත්වයෝ "කුසගිනි භූතයන්" ලෙසද හැඳින්වේ. ඔවුහු නිරතුරුවම අධික කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළෙති. එහෙත් එම අවශ්‍යතා සංසිදුවා ගැනීමට ක්‍රමයක් නැත. ටිබෙට් භව චක්‍රයේ ඔවුන්ව පටු බෙල්ලක් හා විශාල උදරයකින් යුක්තව ඇඳ තිබේ. එයින් සංකේතවත් කරන්නේ ඔවුන් ආශාවෙන් පීඩා වින්දද ඔවුන්ට ඒවා ඉටු කර ගත නොහැකි බවයි.<br />
<br />
ඛුද්දක නිකායේ ප්‍රේත වස්තු ග්‍රන්තයට අනුව ප්‍රේතයින් කොටස් හතරක් දැක්වේ.
# පාංශු පිසාචික
# නිජ්ඣාමතන්නික
# පුප්පිපාසික
# පරදත්තූප ජීවී<br />
මීට අමතරව ගූතකාදක මහාඍද්ධික වේමානික පාෂාණ භූත ආදී වශයෙන් විවිධ ප්‍රේත කොටස් ඇත.
 
== [[නිරය]] ==
"https://si.wikipedia.org/wiki/කාමාවචර_ලෝක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි