"සාකච්ඡාව:එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
47 පේළිය:
මංජුගේ මාතෘකාව '''එල්.ටී.ටී.ඊ. සංවිධාන එල්ල කළ ප්‍රහාර ලැයිස්තුව''' වෙනස් කලොත් එතැනම අවුලක්. ඇයි එල්ල කළ ප්‍රහාර කියද්දී අර පුස්තකාල වගේ ගොඩනැගිලි, දේපල කුඩු කරපුවත් වලංගුයි නේ. කමක් නෑ '''සිවිල්''' කියන කෑල්ල හෝ ඒ වෙනුවට සුදුසු සියලුම අංශ නියෝජනය වන වචනයක් යෙදීම සුදුසුයි.--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 16:30, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)
 
:::පැවරුණු ප්‍රහාර ලයිස්තුව වඩාත් හොඳයි. සිදු කළ ප්‍රහාර ලයිස්තුව සහ පැවරුණු ප්‍රහාර ලයිස්තුව යන්න අතර ලොකු වෙනසක් තිබේ. '''එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙතට පැවරුණු ප්‍රහාර ලයිස්තුව''' යන්නට මම ද එකඟ වෙමි.    | [[පරිශීලක:අනංගයා|අනංගයා]] | [[පරිශීලක සාකච්ඡාව:අනංගයා|සංවාදය​]] | 16:40, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)
 
::ඔබට තේරෙන්නෙ නෑ. '''පැවරුණු ප්‍රහාර ලයිස්තුව''' - මොන ප්‍රහාර ලයිස්තුව ද? (ගුවන් ද?).
53 පේළිය:
 
කෙසේ නමුන් ඒ පරිදි පැවරුණු කියද්දි එතැන එල්.ටී.ටී.ඊ එකට වඩා උසස් අණදෙන සංවිධානයක් තිබුණා සෙ හඟවනවා......--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 16:51, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)
 
::::'''එල්.ටී.ටී.ඊ. සවිධානය වගකීම බාරගත් හෝ ඔවුන් වෙතට වගකීම පවරන ලද හෝ ප්‍රහාර ලයිස්තුව''' මාතෘකාව මෙලෙස යෙදීම වඩා පැහැදිලි වනු ඇත​.    | [[පරිශීලක:අනංගයා|අනංගයා]] | [[පරිශීලක සාකච්ඡාව:අනංගයා|සංවාදය​]] | 17:14, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)
Return to "එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුව" page.