"සාකච්ඡාව:එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
41 පේළිය:
 
::නෑ එහෙම දෙයකින් නෙවෙයි මා එසේ කීවේ. මන්ද මෙහි දමිළ පරිශීලකයෙක් සිටියා (පැරණි) මංජු දන්නවා ඔහුව. ඒ වගේ තව අය එනව යනව ඇති. උදාහරණයක් විදිහට මේ විකිපීඩියාවට සේවය කරපු සමීර් නම් මුස්ලිම් පරිශීලක තුමෙක් සිටියා. අපිට මේ වගේ ගෞරවයක් දක්වන්න ඒ වගේ උතුමන්ලා අපගේ මෙවැනි දේ බලා අප ගැන මහත් අප්‍රසාදයක් ඇති වෙනවා නේද. දෙමළ මිනිසුන් අසරණයි. අපි අපේ හැසිරීම හදා ගමු.--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 16:13, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)
 
:::::දෙමළ ඊළාම් විමුක්ති කොටි යනු එහි නමයි. එය ජාතිවාදී බවක් ආරූඪ කිරීමට​ අප අතින් එක් කළ දෙයක් නොවේ. නමුත් ත්‍රස්තවාදී කෑල්ල නම් අතින් එක් කළ එකකි. ටී යනු ටයිගර්ස් යන්නයි. එනිසා නැවත කොටි යයි ලිවිය යුතු නැත​.එල්.ටී.ටී.ඊ. ලෙස භාවිතා කිරීම සුදුසුයි. සිංහල කෙටි නම ප්‍රකට භාවිතාව නොවන නිසා. '''එල්.ටී.ටී.ඊ. සංවිධානය සිවිල් වැසියන්ට එල්ල කළ ප්‍රහාර ලයිස්තුව''' ලෙස නම් කරන්න​. විසින් කෑල්ල අනවශ්‍යයි.
:::::මංජු කියන අදහසද සලකා බලන්න​. වඩාත් පොදු නමක් යෙදීම සුදුසුයි. '''එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදු කළ ප්‍රහාර ලයිස්තුව''' වගේ. විශ්වකෝෂයක සඳහන් කිරීමට වටිනාකමක් ඇති දේ පමණක් අඩංගු කිරීම වැදගත්. විශ්වකෝෂයේ මධ්‍යස්ථ බවට හානි කරන විශේෂණ අතින් නොයෙදීමට සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිමි.    | [[පරිශීලක:අනංගයා|අනංගයා]] | [[පරිශීලක සාකච්ඡාව:අනංගයා|සංවාදය​]] | 16:15, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)
Return to "එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුව" page.