"කාමාවචර ලෝක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
7 පේළිය:
භවචක්‍රය හෙවත් ජීවිත චක්‍රය ඉතා ප්‍රසිද්ධ ඉගැන්වීම් මෙවලමකි. භව හා එවැනි භව‍වල උප කැළැඹීම සඳහා හේතුවන කර්ම එහි චිත්‍ර ගත කර ඇත. එහිදී දේව ආත්මය ඉහළින්ම පිහිටා ඇති අතර දක්ෂිණාවර්තව අසුර, ප්‍රේත, නිරය, සත්ත්ව හා මනුෂ්‍ය ලෝක සිතුවම් කර ඇත. එම සෑම භවයකම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනු දක්නට ලැබේ.
 
විවිධ සම්ප්‍රදායන්වල‍ මෙම අනුපිළිවෙල‍ තුළ වෙනස්කම් දැකිය හැකිය. අසුර ලෝකය මනුෂ්‍ය ලෝකයට ඉහළින් පවතින බව ඇතැම්
සම්ප්‍රදායන් විශ්වාස ක‍රයි.
== බ්‍රහ්ම ලෝකය ==
බ්‍රහ්ම ලෝකය යනුවෙන් සදහන් කරන්නේ දිව්‍ය ලෝකයන්ටත් වඩා සැපවිදින සත්ව කොටසක් වෙසෙන ලෝකයන්ය.මෙම බ්‍රහ්ම ලෝකයන්හි උපත ලබන්නේ භාවනා කිරීම මගින් ධ්‍යාන උපදවා ගන්නා මනුෂ්‍යයන්ය.එසේත් නැතිනම් අනාගාමී මාර්ග ථලයට පත්වන ආර්‍ය ශ්‍රාවකයන්ය.<br />
<br />
බ්‍රහ්ම ලෝක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.ඒ රූපාවචර බ්‍රහ්ස ලෝක හා අරූපාවචර බ්‍රහ්ම ලෝකයි.රූපාවචර බ්‍රහ්ම ලොක 16 ක් හා අරූපාවචර බ්‍රහ්ම ලොක හතරක් ගැන ධර්මයේ සදහන්වෙයි.
ධම්මචක්කපවත්තන සූත්‍රයට අනුව රූපාවචර බ්‍රහ්මලෝක 15 දැක්වේ.
# බ්‍රහ්ම පාරිසජ්ජ
# බ්‍රහ්ම පුරෝහිත
# මහා බ්‍රහ්ම
# පරිත්තාභ
# අප්පමාණාභ
# ආභස්සර
# පරිත්තසුභ
# අප්පමාණසුභ
# සුභකිණ්හක
# වේහප්ඵල
# අවිහ
# අාතප්ප
# සුදස්ස
# සුදස්සී
# අකණිට්ඨකා
 
== දිව්‍ය ලෝකය ==
"https://si.wikipedia.org/wiki/කාමාවචර_ලෝක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි