"ඇල්බට් බණ්ඩුරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
1 පේළිය:
ඇල්බට් බණ්ඩුරා 1925 දෙසැම්බර් 04 වන දින කැනඩාවේ දී උපත ලැබීය ඔහු මනෝ විද්‍යාඥයෙකු හා දාර්ශනිකයෙකුවිය එමෙන්ම සමාජ ඉගෙනුම්වාදී මනෝවිද්‍යාා කුරුකුලයේ පියා ලෙස හැදින්වේ ඔහු පවුෙල් ලාබාලතම සාමාජිකයා විය ඔහු උපන් නගරය තුල ආසන්න වශයෙන් 400 පමණ ජනගහනයක් පැවතුණි දුශ්කර පෙදෙසක අධ්‍යාපනය ලැබීමට සිදු වුවද ඔහු ඉතා ධෛර්යවත්ව අධ්‍යාපන කටයුතුවල නිරතවිය බණ්ඩුරා 1949 දී ඇමරිකාවට සංක්‍රමණය වෙයි එහිදී ඔහු වර්ජිනියා වර්ස(Virginia Varns) නම් තරුණිය සමග විවාහ වෙයි ඔවුන්ට කැරොල් හා මේරි නමින් දියණියන් දෙදෙනෙකු විය .
== අධ්‍යාපනය හා රැකියාව ==
බ්‍රිටිස් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ බණ්බුරා 1949 දී තම ප්‍රථම උපාධිය ලබාගනී.ඉන්පසු ලෝවා විශ්ව විද්‍යාලයෙන් තම පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන ඔහු 1951 දී ශ්‍රාශ්ත්‍රපති උපාධිය දිනාගනී.1952 දී ඔහු තම ආචාර්‍ය උපාධියද සම්පූර්ණ කරයි
 
[[ප්‍රවර්ගය:1925 උපත්]]
"https://si.wikipedia.org/wiki/ඇල්බට්_බණ්ඩුරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි