"සාකච්ඡාව:එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
30 පේළිය:
:::ඔබ විසින් සිංහල විකිය වෙනුවෙන්ම ලිවූ ලිපි බොහෝමයක් තිබෙන බවකි මෙයින් හැඟෙන්නේ. ඉතා අගෙයි එය සත්‍යයක් නම්. මට නම් පෙනෙන විදිහට ඔබ කරන්නේ අනුන් පරිවර්තනය කරන ලිපි වැරදි මාතෘකාවන්ට ගෙන යෑම සහ ප්‍රවර්ග යෙදීම තමයි. --- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 18:47, 12 මාර්තු 2014 (යූටීසී)
: මා හිතවත් [[User:L Manju|L Manju]] මහතාණනි , බලලා මල්ලෙන් එලියට පන ඇති බවක් පෙනේ .සිංහල විකිපීඩියාව යනු සිංහල විකිපීඩියාවටය. ඉංග්‍රීසි විකිපීඩියාවේ හැඩතල වචන ගතයුතු කියා කොහෙද සදහන් වෙලා තියෙන්නේ ? එකත් නීතියක්ද ? '''දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් විසින් සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුව''' ලෙස ලිපිය තිබීම වැදගත්ය. බොහෝ අයගේ පිළිගැනීම එයයි .--<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 19:58, 21 මාර්තු 2016 (යූටීසී)
 
::'''දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සිවිල් වැසියන්ට එල්ල කළ ප්‍රහාර ලයිස්තුව''' යනුවෙන් විය යුතු ය​. &nbsp;&nbsp;&nbsp;|&nbsp;[[පරිශීලක:අනංගයා|අනංගයා]]&nbsp;|&nbsp;[[පරිශීලක සාකච්ඡාව:අනංගයා|සංවාදය​]]&nbsp;| 04:20, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)
Return to "එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුව" page.