"සූර්යකේන්ද්‍රීය වාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Shwetha විසින් සූර්ය කේන්ද්‍රවාදය සිට සූර්යකේන්ද්‍රීය වාදය වෙත පිටුව ගෙන යන ලදී
සංස්කරණය
3 පේළිය:
[[ගොනුව:සූර්ය කේන්ද්‍රවාදය si.svg|thumb|250px|'''''සූර්ය කේන්ද්‍රවාදය''''' (ඉහළ) සහ [[පෘථිවි කේන්ද්‍රවාදය]] (පහල) අතර වෙනස]]
 
[[පෘථිවිය]] සහ සෙසු ආකාශ වස්තූන් [[සූර්යයා]] වටා [[පරිභ්‍රමණය]] වන බව උපකල්පනය කරමින් සාදන ලද නක්ෂත්‍ර ආකෘතිය '''සූර්යසූර්යකේන්ද්‍රීය කේන්ද්‍රවාදයවාදය''' නම් වේ. පෘථිවිය වටා සෙසු ග්‍රහයින් ආසන්න වෘත්තාකාර [[කක්ෂය|කක්ෂවල]] ගමන් කරන බව උපකල්පනය කැරෙන [[පෘථිවි කේන්ද්‍රවාදය|පෘථිවි කේන්ද්‍රවාදයෙන්]] මෙය වෙනස් ය.
 
පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වන බවට [[සාමොස් හි ඇරිස්ටාකස්]] විසින් ක්‍රි.පූ. 3 වන සියවස තරම් ඈත කාලයේ අදහස් පළ කැරුණ ද, එම අදහසට සමකාලීන නක්ෂත්‍රවේදීන්ගේ සහයෝගයක් ලැබුණේ නැත.<ref> [[#Reference-Dreyer-1953|Dreyer (1953]], [http://www.archive.org/stream/historyofplaneta00dreyuoft#page/n148/mode/2up pp.135–48)]; [[#CiTEREFLinton2004|Linton (2004]], [http://books.google.com.au/books?id=B4br4XJFj0MC&pg=PA38 pp.38&ndash;9)].</ref> සූර්ය කේන්දුවාදය පිළිබඳ වඩා සම්පූර්ණ [[ගණිතමය ආකෘතිය|ගණිතමය ආකෘතියක්]] සාදන ලද්දේ 16 වැනි සියවසෙහි දී [[නිකලස් කොපර්නිකස්]] විසිනි. [[කොපර්නිකානු විප්ලවය|කොපර්නිකානු විප්ලවයට]] මුල් වූ මෙම ආකෘතිය 17 වැනි සියවසෙහි දී [[ජොහැන්නස් කෙප්ලර්]] විසින් වැඩිදියුණු කරන ලද අතර, [[ගැලී‍ලියෝ ගැලිලි]] සොයාගත් [[දුරේක්‍ෂය]] භාවිතයෙන් කළ නිරීක්ෂණ මඟින් තහවුරු කරනු ලැබිණි.
"https://si.wikipedia.org/wiki/සූර්යකේන්ද්‍රීය_වාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි