"ඇඳුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
 
ලෝකයේ දියුණුව සමඟ දිනෙන් දින දියුනු වූ මෙය එක් එක් පාලන සමවලදී විවිධ සොයාගැනූම් වලට ලක්විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සේද, කපු වැනි ශාක කොටස් විපර්‍යාසවලට ලක්කොට මිනිසෙකුගේ ශරීරය මුළුමනින් වැසෙන පරිදි මෙය බිහි විය. පසුකලෙක රාජ්‍ය පාලන සම වලදී පෙරදී මෙන්ම දුබලයා හට වටිනාකමෙන් අවම රෙදිපිළි ද රාජ්‍ය පාලකයන්ට සේද වැනි උසස් පන්තියේ රෙදිපිළි ද හිමිවිය.
[[Image:Well-clothed baby.jpg|thumb|left|ළදරුවෙකු සීත සෘතුවට හැඩ ගැසෙමින්]]
 
පසුකලෙක මෙම වාතාවරණය වෙනස් කරමින් කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් ප්‍රභල තැනක් ගැනීය. කාන්තාවන් තමාට අවශ්‍ය පරිදි තමා වෙත ආකර්ෂණය ලඟා වෙන පරිදි තම ඇඳුම සාදා ගැනීය. 20-21 යුග වන විට මෙම ඇඳුම් දියුණුව විවිධ කලිසම්, කමිස, ගවුම්, හැට්ටා, සාය වැනි අංග බිහි විය. මුලදී මේවා පිරිමි හා ගැහැනු පාර්ශ්ව වලට වෙන් වෙන් කොට නිර්මාණය කෙරුණි. නමුත් ළදරු ඇඳුම් සඳහා භේදයක් නොදැක්වූ හෙයින් කුඩා ගවුමක් ඔවුන් හට පැළදීය.
"https://si.wikipedia.org/wiki/ඇඳුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි