"එමිල් ඩුර්කයිම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:1917 මරණ එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළුNo edit summary
25 පේළිය:
|footnotes =
}}
ඩේවිඩ් එමිල් ඩුර්කයිම් 1858 අප්‍රේල්මස 15 වන දින නැගෙනහිර ප්‍රංශයේ එපිනල් නම් ප්‍රදේශයේදී උපත ලැබීය ඔහු සමාජ විද්‍යාඥයෙකු සමාජ මානව විද්‍යාඥයෙකු හා දාර්ශනිකයෙකුද විය පළමු වරට ඔගස්ට් කොම්ට් විසින් හදුන්වාදුන් සමාජ විද්‍යාව විෂයක් ලෙස විශ්ව විද්‍යාලවල ඉගැන්යාවීම ආරම්භ කලේය එබැවින් නූතන සමාජ විද්‍යාවපෙියා වශයනේද හදුන්වයි එමිල් ඩුර්කයිම් යුදෙවු ජාතිකයෙකුද විය ඔහුගේ පියා මෙන්ම සීයාද යුදෙවු ධර්මාචාර්යවරයවරුන් විය ඔහු මූලික අධ්‍යාපනය තමා උපතලද ප්‍රදේශයේ පැවති යුදෙවු පාසලෙන් ලැබීය පාසල් අධ්‍යාපනය ලබන සමයේ පාසලේ සිටි දීප්තිමත්ම සිසුවාද විය ඔහු අයත් පවුල් පරිසරය දැඩි සාම්ප්‍රදායික ආගමික අදහස් දැරුවද ඔහු සාම්ප්‍රදායික ආගමික අදහස් තරයේ ප්‍රතික්ෂේප කළේය ඩුර්කයිම් තම ද්වීතිය අධ්‍යාපනය ලබාගැනීමට එවක ඉතාමත් ප්‍රකට උසස් පාසලක්වූ ecole normale නම් ආයතනයට අතුලත්විය එහිදී ඔහුට ඔගස්ට් කොම්ට් ප්‍රමුඛ දාර්ශනිකයන්ගේ ඉගැන්වීම් අධ්‍යනය කිරීමට හැකිවිය 1882 දී ඩුර්කයිම් තම ප්‍රථම උපාධිය ලබාගත්තේය මෙම උපාධියට දර්ශනය සමාජීය විද්‍යා මානව විද්‍යාව යන විෂයන් ඇතුලත්විය උපාධිය ලබාගැනීමෙන් පසු ඔහු දර්ශනය හා සමාජ විද්‍යා සගරා වලට ලිපි සකස්කළේය ඒ අතර ඔහුට University of Bordeaux විශ්ව විද්‍යාලයේක තිකාචාර්ය පදවියක් ලැබූ අතර ඔහු එම විශ්ව විද්‍යාලයේ ප්‍රථම සමාජ විද්‍යා පාඨමාලාව ආරම්භකළේය එයින් පසු ඔහු ප්‍රංශයපෙැරිස් වීශ්ව විද්‍යාලයට සම්භන්ධවිය එහිදී ඔහුට මහාචාර්ය වරයකෙු ලසෙ උසස්වීමක් ලැබින පසුව ඔහු ප්‍රංශයප්‍රෙකටප්‍රංශයේ සබෝන්ප්‍රකට සෝබෝන් සරසවියේ සමාජවිද්‍යාව පිළිබද මහාවාර්‍ය පදවිය ලැබින<br />
<br />
ඩුර්කයිම් 1887 දී ලොයිස් ඩ්‍රෙයිෆස්(Louise Dreyfus) තරුණිය හා විවාහවිය ඔවුන්ට මාරි හා ඇන්ඩ්‍ර නමින් දරුවන් දෙදෙනකු විය<br />
<br />
ඩුර්කයිම් 1883 දී The Division of Labour in Society නම් ග්‍රන්තය ප්‍රකාශයට පත්කළේය මෙහි මුල් පිටපත ප්‍රංශ භාෂාවෙන්(DE LA DIVISION DU
TRAVEL SOCIAL) පළවිය මෙම කෘතිය සමාජ විද්‍යාෙව් පියා ලෙස සැළකෙන ඔගස්ට් කොම්ට් ගේ සමාජ විද්‍යා න්‍යායන්හි ආභාෂය ලබා ඇතිබව පැහැදිළිය මෙම කෘතියෙන් ප්‍රාථමික සමාජ යාන්ත්‍රික එකාබද්ධතාවයෙන් යුතු සමාජ බව පෙන්වා දෙයි 1895 දී ඔහු The Rules of Sociological Method නම් ග්‍රන්තය ප්‍රකාශයට පත් කළේය 1897 දී ඔහු SUICIDE සියදිවි නසාගාහීම ග්‍රන්තය එළිදැක්විය එවක ප්‍රංශ සමාජය මුහුණදුන් ඛේදවාචකයක් වූ සියදිවි නසාගැනීම පිළිබද විධිමත් සමාජ විද්‍යාත්මක අධ්‍යනයකින් පසු මෙම කෘතිය බිහි කෙරිනි.මීට අමතරව ඩුර්කයිම් ශ්‍රාස්ත්‍රීය ප්‍රකාශන රැසක් සමපාධනය කළේය.ඒ අතර professional ethics & moral,1898 collective & individual representation,1899 judgement of reality & judgement of value,1911 නම් ග්‍රන්ත ප්‍රමුඛය.ඔහුගේ අවසන් ශ්‍රාස්ත්‍රීය සංග්‍රහය ලෙස The Elementary Forms of Religious Life නම් ග්‍රන්ථය 1912 දී ප්‍රකාශයට පත්කළේය.ˌ
 
[[ප්‍රවර්ගය:1858 උපත්]]
"https://si.wikipedia.org/wiki/එමිල්_ඩුර්කයිම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි