"ඇඳුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap විසින් ඇඳුම සිට ඇඳුම් වෙත පිටුව ගෙන යන ලදී: සිංහල විකියේ භාවිතය
No edit summary
1 පේළිය:
'''ඇඳුමඇඳුම්''' යනු මනුසත් ජීවියා තම විලි වසා ගැනීම සඳහා භාවිතා කරනු ලබන රෙදිපිළි, සත්ව හම්, ශාක පත්‍ර වැනි අමුද්‍රව්‍ය මඟින් සාදාගත්තකිසාදාගන්නාදේ වේ. පුරාණයේ විසූ ආදීවාසීන් තම විලි වසා ගැනීමට මෙන්ම දඩයමේ යාමට සත්ව හම්, ශාක පත්‍ර සහිත අතු මඟින් සාදාගත් පිළි භාවිතයට ගැනීය. පෙර කල්හි පිරිමි සහ ගැහැනු උඩුකය පමණක් ආවරණය කරගනු ලැබීය. ඔවුන් බොහෝ විට වනගතව සිටි බැවින් ශාක පත්‍ර යොදා සාදාගත් ඉන දවටනයක් වැනි යමක් නිර්මාණය කරගනු ලැබීය. මේවා බොහෝවිට පිරිමි පාර්ශ්වය භාවිතා කළේය. එයට හේතුව සතුන් දඩයම් කිරීම සඳහා පරිසරය සමඟ අනුවර්තනය වීමට විය හැක. මෙසේ දඩයම් කළ සතුන්ගේ හම් නොබෝ කලකදී ඔවුන්ගේ ශරීරය වසා ගැනීය.
 
ලෝකයේ දියුණුව සමඟ දිනෙන් දින දියුනු වූ මෙය එක් එක් පාලන සමවලදී විවිධ සොයාගැනූම් වලට ලක්විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සේද, කපු වැනි ශාක කොටස් විපර්‍යාසවලට ලක්කොට මිනිසෙකුගේ ශරීරය මුළුමනින් වැසෙන පරිදි මෙය බිහි විය. පසුකලෙක රාජ්‍ය පාලන සම වලදී පෙරදී මෙන්ම දුබලයා හට වටිනාකමෙන් අවම රෙදිපිළි ද රාජ්‍ය පාලකයන්ට සේද වැනි උසස් පන්තියේ රෙදිපිළි ද හිමිවිය.
"https://si.wikipedia.org/wiki/ඇඳුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි