"එමිල් ඩුර්කයිම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු ප්‍රවර්ගය:1858 උපත් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
31 පේළිය:
ඩුර්කයිම් 1883 දී The Division of Labour in Society නම් ග්‍රන්තය ප්‍රකාශයට පත්කළේය මෙහි මුල් පිටපත ප්‍රංශ භාෂාවෙන්(DE LA DIVISION DU
TRAVEL SOCIAL) පළවිය මෙම කෘතිය සමාජ විද්‍යාෙව් පියා ලෙස සැළකෙන ඔගස්ට් කොම්ට් ගේ සමාජ විද්‍යා න්‍යායන්හි ආභාෂය ලබා ඇතිබව පැහැදිළිය මෙම කෘතියෙන් ප්‍රාථමික සමාජ යාන්ත්‍රික එකාබද්ධතාවයෙන් යුතු සමාජ බව පෙන්වා දෙයි 1895 දී ඔහු The Rules of Sociological Method නම් ග්‍රන්තය ප්‍රකාශයට පත් කළේය 1897 දී ඔහු SUICIDE සියදිවි නසාගාහීම ග්‍රන්තය එළිදැක්විය එවක ප්‍රංශ සමාජය මුහුණදුන් ඛේදවාචකයක් වූ සියදිවි නසාගැනීම පිළිබද විධිමත් සමාජ විද්‍යාත්මක අධ්‍යනයකින් පසු මෙම කෘතිය බිහි කෙරිනි
 
[[ප්‍රවර්ගය:1858 උපත්]]
"https://si.wikipedia.org/wiki/එමිල්_ඩුර්කයිම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි