"එමිල් ඩුර්කයිම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
1 පේළිය:
{{Infobox scientist
|name = එමිල් ඩුර්කයිම්
|image = Emile_Durkheim.jpg
|image_size =
|caption = ප්‍රංශ [[Sociology|sociologist]]
|birth_name= ඩේවිඩ් එමිල් ඩුර්කයිම්
|birth_date = {{birth date|1858|4|15|mf=y}}
|birth_place = එපිනල්, නැගෙනහිර ප්‍රංශය
|death_date = {{death date and age|1917|11|15|1858|4|15|mf=y}}
|death_place = පැරීසිහ්, [[Île-de-France]], [[French Third Republic|France]]
|residence =
|nationality = ප්‍රංශ
|fields = Philosophy, Sociology, Education, Anthropology, Religious Studies
|workplaces = පැරිස් විශ්ව විද්‍යාලය, [[Université de Bordeaux|University of Bordeaux]]
|alma_mater = École Normale Supérieure
|doctoral_advisor =
|academic_advisors =
|doctoral_students =
|notable_students =
|known_for = Institutionalizing sociology, introducing the [[sacred–profane dichotomy]]
|influences = [[Immanuel Kant]], [[René Descartes]], [[Plato]], [[Herbert Spencer]], [[Aristotle]], [[Montesquieu]], [[Jean-Jacques Rousseau]], [[Auguste Comte]]. [[William James]], [[John Dewey]], [[Fustel de Coulanges]], [[John Stuart Mill]]
|influenced = [[Marcel Mauss]], [[Claude Lévi-Strauss]], [[Talcott Parsons]], [[Maurice Halbwachs]], [[Lucien Lévy-Bruhl]], [[Bronisław Malinowski]], [[Fernand Braudel]], [[Pierre Bourdieu]], [[Charles Taylor (philosopher)|Charles Taylor]], [[Henri Bergson]], [[Emmanuel Levinas]], [[Steven Lukes]], [[Alfred Radcliffe-Brown]], [[E. E. Evans-Pritchard]], [[Mary Douglas]], [[Paul Fauconnet]], [[Robert Bellah]], [[Ziya Gökalp]], [[David Bloor]], [[Randall Collins]], [[Jonathan Haidt]]
|awards =
|signature =
|footnotes =
}}
ඩේවිඩ් එමිල් ඩුර්කයිම් 1858 අප්‍රේල්මස 15 වන දින නැගෙනහිර ප්‍රංශයේ එපිනල් නම් ප්‍රදේශයේදී උපත ලැබීය ඔහු සමාජ විද්‍යාඥයෙකු සමාජ මානව විද්‍යාඥයෙකු හා දාර්ශනිකයෙකුද විය පළමු වරට ඔගස්ට් කොම්ට් විසින් හදුන්වාදුන් සමාජ විද්‍යාව විෂයක් ලෙස විශ්ව විද්‍යාලවල ඉගැන්යාවීම ආරම්භ කලේය එබැවින් නූතන සමාජ විද්‍යාවපෙියා වශයනේද හදුන්වයි එමිල් ඩුර්කයිම් යුදෙවු ජාතිකයෙකුද විය ඔහුගේ පියා මෙන්ම සීයාද යුදෙවු ධර්මාචාර්යවරයවරුන් විය ඔහු මූලික අධ්‍යාපනය තමා උපතලද ප්‍රදේශයේ පැවති යුදෙවු පාසලෙන් ලැබීය පාසල් අධ්‍යාපනය ලබන සමයේ පාසලේ සිටි දීප්තිමත්ම සිසුවාද විය ඔහු අයත් පවුල් පරිසරය දැඩි සාම්ප්‍රදායික ආගමික අදහස් දැරුවද ඔහු සාම්ප්‍රදායික ආගමික අදහස් තරයේ ප්‍රතික්ෂේප කළේය ඩුර්කයිම් තම ද්වීතිය අධ්‍යාපනය ලබාගැනීමට එවක ඉතාමත් ප්‍රකට උසස් පාසලක්වූ ecole normale නම් ආයතනයට අතුලත්විය එහිදී ඔහුට ඔගස්ට් කොම්ට් ප්‍රමුඛ දාර්ශනිකයන්ගේ ඉගැන්වීම් අධ්‍යනය කිරීමට හැකිවිය 1882 දී ඩුර්කයිම් තම ප්‍රථම උපාධිය ලබාගත්තේය මෙම උපාධියට දර්ශනය සමාජීය විද්‍යා මානව විද්‍යාව යන විෂයන් ඇතුලත්විය උපාධිය ලබාගැනීමෙන් පසු ඔහු දර්ශනය හා සමාජ විද්‍යා සගරා වලට ලිපි සකස්කළේය ඒ අතර ඔහුට University of Bordeaux විශ්ව විද්‍යාලයේක තිකාචාර්ය පදවියක් ලැබූ අතර ඔහු එම විශ්ව විද්‍යාලයේ ප්‍රථම සමාජ විද්‍යා පාඨමාලාව ආරම්භකළේය එයින් පසු ඔහු ප්‍රංශයපෙැරිස් වීශ්ව විද්‍යාලයට සම්භන්ධවිය එහිදී ඔහුට මහාචාර්ය වරයකෙු ලසෙ උසස්වීමක් ලැබින පසුව ඔහු ප්‍රංශයප්‍රෙකට සබෝන් සරසවියේ සමාජවිද්‍යාව පිළිබද මහාවාර්‍ය පදවිය ලැබින<br />
<br />
"https://si.wikipedia.org/wiki/එමිල්_ඩුර්කයිම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි