"නායර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
10 පේළිය:
 
== ආගම හා අභිචාර ==
නායර් ආගමික සම්ප්‍රධායන් හින්දු දහම හා දුවිඩ සංස්කෘතිය මිශ්‍ර ඇදහිලි ක්‍රමයකි ඔවුන් අතර දෙවියන් යක්ෂයන් භුතයන් වැනි ආත්මයන් වන්දනා කිරීම හා කලු හා සුදු අභිචාරක්‍රම පවතී එනම් යන්ත්‍ර මන්ද හදිහූනියම් කොඩිවින ආදී අභිචාරක්‍රම පවතී ආගමික මත අතර නාගයින් ඇදහීම ඔවුන් අතර සුවිශේෂ ඇදහිලි ක්‍රමයකි.නාගයින් සදහා වෙන්වූ ශද්ධ වනාන්තරයක් මෙම ප්‍රදේශය තුල ඇත.නාගයින් වන්දනා කිරීම සදහා සකස්කල ගෘහයක්ද නායර් නිවෙස් අසල පවතිනු දක්නට ලැබේ.<br />
<br />
සර්පයින් වන්දනා කිරීම නායර්වරුන් අතර දක්නට ලැබෙන ප්‍රධාන ඇදහිලි ක්‍රමයකි මීට අසතරව මියගිය පුද්ගලයන් ගේ ආත්මයන් මිනිසාට බලපෑම් කරනබව අදහති.ප්‍රේත භූත පිසාච යන අමනුෂ්‍ය ආත්මයන් මිනිසාට බලපෑම් සිදුකරනු ලබනබව අදහතිග
"https://si.wikipedia.org/wiki/නායර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි