"ඇඳුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
2 පේළිය:
 
ලෝකයේ දියුණුව සමඟ දිනෙන් දින දියුනු වූ මෙය එක් එක් පාලන සමවලදී විවිධ සොයාගැනූම් වලට ලක්විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සේද, කපු වැනි ශාක කොටස් විපර්‍යාසවලට ලක්කොට මිනිසෙකුගේ ශරීරය මුළුමනින් වැසෙන පරිදි මෙය බිහි විය. පසුකලෙක රාජ්‍ය පාලන සම වලදී පෙරදී මෙන්ම දුබලයා හට වටිනාකමෙන් අවම රෙදිපිළි ද රාජ්‍ය පාලකයන්ට සේද වැනි උසස් පන්තියේ රෙදිපිළි ද හිමිවිය.
[[Image:Well-clothed baby.jpg|thumb|left|ළදරුවෙකු සීත සෘතුවට හැඩ ගැසෙමින්]]
 
පසුකලෙක මෙම වාතාවරණය වෙනස් කරමින් කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් ප්‍රභල තැනක් ගැනීය. කාන්තාවන් තමාට අවශ්‍ය පරිදි තමා වෙත ආකර්ෂණය ලඟා වෙන පරිදි තම ඇඳුම සාදා ගැනීය. 20-21 යුග වන විට මෙම ඇඳුම් දියුණුව විවිධ කලිසම්, කමිස, ගවුම්, හැට්ටා, සාය වැනි අංග බිහි විය. මුලදී මේවා පිරිමි හා ගැහැනු පාර්ශ්ව වලට වෙන් වෙන් කොට නිර්මාණය කෙරුණි. නමුත් ළදරු ඇඳුම් සඳහා භේදයක් නොදැක්වූ හෙයින් කුඩා ගවුමක් ඔවුන් හට පැළදීය.
Line 17 ⟶ 18:
අනුමත කළ ඇඳුමක් නොමැත. ක්‍රිස්තු ආගමිකයන් හට ධාර්මික භාවය ඔපවත් කරනු ලබන ඇඳුමකින් සැරසිය යුතුයි. දේව වන්දනාවේදී හිස් ආවරණ ඉවත් කළ යුතුය.
====ඉස්ලාමීය====
[[File:Takbir of prayer.jpg|thumb|left|ඉස්ලාමීය (පුරුෂ) ඇඳුම]]
ඉස්ලාමීය ආගමේ පරිදි සියල්ලන් සමානව අඳිනු පළඳිනු ලබයි. මෙහිදී ඉස්ලාමීය ආගමිකයන් හට අනුමත කළ පරිදි සියලුම පිරිමි පාර්ශ්වයේ ඉස්ලාමිකයින් හිස් ආවරණයකින්ද අතේ මැණික් කටුව වැසුන ලෝගුවකින්ද පාදය සම්පූර්ණයෙන්ම වැසුණු කලිසමද ඔවුන් හට සරල ලෙස එය නිර්මාණය කර ඇත. ගැන පාර්ශ්වය ගැන අනෙක් ආගම් සේම මෙම ආගමේද විශේෂ උනන්දුවක් දක්වා ඇත. ඒ අනුව කාන්තා ඇඳුම බලන්නන් හට රාගය, ක්ලේෂය නූපදවන සුළු අයුරින් දෑස් වලින් ඉවත බැලුමට ඉඩ තබා මුළු හිසම ආවරණය වූ බුර්කාවකින්ද, ශරීරයේ සියලුම අංග වැසෙන සුළු ඇඳුමකින්ද ඔවුන් සැරසේ.
==පින්තූර==
<gallery>
Garments_Factory_in_Bangladesh.JPG|බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක්
Product_Made_in_Bangladesh.JPG|
Jaket_Made_in_Bangladesh.JPG|බංග්ලාදේශයේ නිපදවන ලැබූ ලෙදර් ජැකට්
Blazer_production_in_Bangladesh.JPG|
Washing_Factory.JPG|ඇඟලුම් කර්මාන්තයේ ඇඳුම් නිෂ්පාදනයේ පෙර සූදානම
</gallery>
"https://si.wikipedia.org/wiki/ඇඳුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි