"ඇඳුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
''''ඇඳුම''' යනු මනුසත් ජීවියා තම විලි වසා ගැනීම සඳහ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
6 පේළිය:
එකල පිරිමි ඇඳුම් ගැහැනු ඇදුම් ලෙස බෙදා වෙන් කළද පසු කළෙක කාන්තාවන් සඳහාද පිරිමි ඇඳුම් විවෘත විය.
==ශ්‍රී ලංකාව තුල==
ලක්දිව රෙදිපිළි ආශ්‍රිත ඇඳුමේ ඉතිහාසය ලංකාවේ පළමු රජ වන විජය රාජ සමය තෙක් දිව යයි. විජය රජු ඉන්දියාවේ සිට පැමිණි අයෙකු හෙයින් ඔහු රාජකීය වස්ත්‍රාභරණයෙන් සැරසී මෙරටට පැමිණි බව සඳහන් වේ. නමුත් ඊට පෙර සිටම ලක්දිව තුළ රෙදි නිෂ්පාදනය කළ බවට සාක්ෂී මතුවන්නේ විජය රජු පැමිණෙන විටද කුවේණිය විසින් කපු කටිමින් රෙදි වියූ නිසායි. එබැවින් විජය කුමරු මෙරටට පැමිණීමටත් පෙර රෙදි විවීමේ කර්මාන්තද ඔවුන්ගේ රෙදිපිළි භාවිතය කළ බවද පෙන්වා දෙයි.
===ආගමික ලෙස===
====බෞද්ධ====
"https://si.wikipedia.org/wiki/ඇඳුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි