"මානසික පීඩනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
8 පේළිය:
නමිනි.මෙම ක්ලමථය මිනිසුන් අත්විදින ප්‍රමාණයේ හා කාලයේ තරමට සරල මානසික පීඩනයක සිට ප්‍රබල කම්පනයක් දක්වා වර්ධනය විය හැක.රොබට් ඒ බාරොන් ට අනුව ක්ලමථය යනු අප ජීවත්වන පරිසරය තුළින් ඇතිවී,අපගේ ශාරීරික හෝ මානසික ක්‍රියාකාරිත්වයට අවදානමක් හෝ බිදවැටීමක් ගෙන දෙන සිදුවීම් අවස්ථාවලට අප විසින් ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියයි.නවීන මනෝවිද්‍යා පරේෂකයින් පවසන පරිදි ක්ලමථය යනුවෙන් අදහස් කරන්නේ කිසියම් මානසික පීඩනයකි.එය තමන් තුළම පවත්නා හෝ පරිසරයේ පවත්නා පීඩාකාරී තත්වයන් පුද්ගලයාගේ කායික හා මානසික තත්වයන් කෙරෙහි බලපෑමේ ක්‍රියාවලිය ලෙසද හැදින්විය හැක.ජීව විද්‍යාත්මක ප්‍රවේශයට අනුව(Biological Approach)ශරීරයේ ක්‍රියාකාරිත්වය ඉහළ යවන ශාරීරික තත්වය ක්ලමථයයි.කිසියම් කාර්යක් කිරීමට උත්තේජනයක් ජනනය කිරීමට සමත් ක්ලමථ තත්වයන් පැවතීම ප්‍රයෝජනවත් බව ඔවූහු අදහස් කරති.කෙසේ වෙතත් කිසියම් අනතුරක් වටහා ගත් විටක ස්නායු පද්ධතිය,අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය ක්‍රියාත්මක වී ආක්‍රමණිකයාට පහරදීමට හෝ ඉන් පලායාමට පෙළඹෙන ආකාරයෙන්ම ක්ලමථයට ද ප්‍රතිචාර දැක්වීමට පටන්ගනී.මෙය පහරදීමේ හෝ පළායාමේ ප්‍රතිචාරය (Fight or plight responce)යනුවෙන් හැදින්වේ. දිගුකාලීන පරේෂණයකින් පසු හෑන්ස් සෙල්යේ ජීවියා ක්ලමථයට ප්‍රතිචාර දක්වන ආකාරය දැක්වීමට සාමාන්‍ය '''අනුගතවීමේ සහලක්‍ෂණය''' නමින් ආකෘතියක් ඉදිරිපත් කළේය.එයින් ක්ලමථය සදහා අප ශරීරය අවසථා තුනකදී තුන් ආකාරයට ප්‍රතිචාර දක්වනබව පෙන්වාදෙනු ලැබීය.
 
[[<gallery>
Image:Stresss_comp_0017-0308-1701-4014.jpg
Image:STRESS_0094-0709-0701-5127.jpg
27 පේළිය:
 
 
පත්වේ.අධිවෘක්කග්‍රන්ථියමගින්ඇඩ්‍රිනලින්හසුරුවාඅනුවේගීඅනතුරු 'ස්නායුපද්ධතියේක්‍රියාකාරිත්වයඅනතුරුඅගවනඅවධියේදීශරීරයහදිසීප්‍රතික්‍රියාදක්වයිඅගවන අවධියේදී ශරීරය හදිසී ප්‍රතික්‍රියා දක්වයි. තැතිගැණුනු ස්වරෑපයක් දක්නට ලැබේ. ජීවියා කිසියම් ජංගම(Mobility) තත්වයකට පත්වේ. අධිවෘක්ක ග්‍රන්ථිය මගින් ඇඩ්‍රිනලින් හසුරුවා අනුවේගී ස්නායු ස්නායුපද්ධතියේපද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවයි. මෙයින් හුස්ම ගැනීමේ වේගය වැඩිවේ. හදගැස්ම හා රුධිරපීඩනය, ආහාරජීර්ණය දුබලවීමආදීදුබලවීම ආදී ලක්‍ෂණ මතුවේ. එහි ප්‍රතිඵල ලෙස හිසරදය, වෙහෙසකාරීබව, උණ හා සෙම්ගතිය, මස්පිඩු හා හන්දිවවේදනාහන්දිව වේදනා ඇතිවීම වැනි ලක‍‍‍‍‍‍‍‍‍‍්‍ෂණ දක්නටහැකිවනදක්නට හැකිවන අතර කුසගිනි නොවීම හා පරාධීනබවක් ඇතිවීම වැනි දේද මතුවේ. මේවා අනතුරු අගවන ලක්ෂණ ලෙස සැළකේ. අනතුරු ඇගවීමෙන් පසුවත් දිගින් දිගටම ක්ලමථය පවතීනම් මුහුණදීමේ අවධිය එළඹේ. මේ අවධියේදී ජීවියාට අනතුරත් සමග එකගතාවයකට පැමිණීමට සිදුවේ. එනම් අනතුර සදහා ක්‍රියාත්මක වීමට සිදුවේ. මේ නිසා පහරදීමට අවශ්‍ය ප්‍රතිදේහ නිෂ්පාදනයට පෙළඹේ.එහිදීඉහත එහිදී ඉහත අනතුරු අගවන අවදියේ ලක්ෂණ පහව යනු ඇත. නමුත් වෙනත් රෝග කාරක ඇතුළු වුවහොත් ඒවාට පහරදීමට අභ්‍යන්තර ශක්තිය නොමැතිවීමෙන් රෝගීවීමට ඉඩ තිබේ. තව දුරටත්ක්ලමථයදුරටත් ක්ලමථය පවතීනම් ශක්තිය පිරිහීමේ අවධියට එළඹේ. ක්ලමථය පරාජය කිරීමට ඉන්ද්‍රිය පද්ධතිවල ක්‍රියාවලීන් හරහා දරන උත්සාහයේදි ජීවියාගේ ශාරීරික සම්පත් පිරිහීමට ලක්වේ. දිගුකාලයක් ක්ලමථයට මුහුණදීමට සිදුවීම ශරීරයේ සම්පත් හීනවීමට හේතුවේ. අනතුරට මුහුණදීමට අදාළ ශක්තියගොඩනගාශක්තිය ගොඩනගා ගැනීමට හෝමෝන නිකුත්කරන පිටියුටරි ග්‍රන්ථිය හා ඇඩ්‍රිනලින් ග්‍රන්ථිවලට තවදුරටත් අධික හෝමෝන ප්‍රමාණයක් නිකුත්කිරීමට ඇති හැකියාව හීනවී යයි. මේ නිසා තවත් වරක් අනතුරු අගවන අවධියේ මතු ලක්ෂණ පෙන්නුම් කරන අතර බරපතල රෝගී තත්වයන්ට ගොදුරු වී ජීවියා මියයාමේ ඉඩකඩ වැඩිවේ. මේ නිසා හෑන්ස් සෙල්යේට අනුව ක්ලමථයට ජීවියා ප්‍රතිචාර දැක්වීම (අනතුරු අගවන සංඥා) සාමාන්‍ය තත්වයට පත්වේ. නමුත් ක්ලමථය ඇතිවීමට මූලික හේතු නොසලකා හැරීමෙන් පුද්ගලයා දිගින් දිගට එකම ප්‍රතිචාර රටාවක් දක්වනු ලැබේ. එයින් ශාරීරික ශක්තීන් පිරිහී යයි. අනතුර අගවන අවධියේදීම ක්ලමථයෙන් මිදීමට පියවර ගැනීම කෙරෙහි සැලකිලිමත්වීම ඉතා වැදගත්බව මින් පැහැදිලිවේ. මනෝවිද්‍යාත්මක දෘෂ්ඨියට අනුව ක්ලමථය පුද්ගලපැවැත්මට විවිධාකාරයෙන් හානිදායක හා අභියෝගාත්මක තත්වයන් සේ සැළකේ. ක්ලම්ථයේ මට්ටම් අනුව ප්‍රතිචාරවල වෙනස්කම් දක්නට ලැ‍බේ. ආදරය කළ කෙනෙකුගේ වියෝව, කාලයක් තිස්සේ පවතින විරැකියාව වැනිසමහරවැනි සමහර සිද්ධි, අත්බෑගයක් නැතිවීම, කෙනෙක් හෝ දෙයක් වෙනුවෙන් කාලයක් බලා සිටීමට සිදුවීම වැනිදේදවැනි දේද ක්ලමථය ගෙන දේ.
අනතුරු අගවන අවධියේදී ශරීරය හදිසී ප්‍රතික්‍රියා දක්වයි.තැතිගැණුනු ස්වරෑපයක් දක්නට ලැබේ.ජීවියා කිසියම් ජංගම(Mobility)තත්වයකට
පත්වේ.අධිවෘක්කග්‍රන්ථියමගින්ඇඩ්‍රිනලින්හසුරුවාඅනුවේගී 'ස්නායුපද්ධතියේක්‍රියාකාරිත්වයඅනතුරුඅගවනඅවධියේදීශරීරයහදිසීප්‍රතික්‍රියාදක්වයි.තැතිගැණුනු ස්වරෑපයක් දක්නට ලැබේ.ජීවියා කිසියම් ජංගම(Mobility)තත්වයකට පත්වේ.අධිවෘක්ක ග්‍රන්ථිය මගින් ඇඩ්‍රිනලින් හසුරුවා අනුවේගී ස්නායුපද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවයි.මෙයින් හුස්ම ගැනීමේ වේගය වැඩිවේ.හදගැස්ම හා රුධිරපීඩනය,ආහාරජීර්ණය දුබලවීමආදී ලක්‍ෂණ මතුවේ.එහි ප්‍රතිඵල ලෙස හිසරදය, වෙහෙසකාරීබව,උණ හා සෙම්ගතිය,මස්පිඩු හා හන්දිවවේදනා ඇතිවීම වැනි ලක‍‍‍‍‍‍‍‍‍‍්‍ෂණ දක්නටහැකිවන අතර කුසගිනි නොවීම හා පරාධීනබවක් ඇතිවීම වැනි දේද මතුවේ.මේවා අනතුරු අගවන ලක්ෂණ ලෙස සැළකේ.අනතුරු ඇගවීමෙන් පසුවත් දිගින් දිගටම ක්ලමථය පවතීනම් මුහුණදීමේ අවධිය එළඹේ. මේ අවධියේදී ජීවියාට අනතුරත් සමග එකගතාවයකට පැමිණීමට සිදුවේ.එනම් අනතුර සදහා ක්‍රියාත්මක වීමට සිදුවේ.මේ නිසා පහරදීමට අවශ්‍ය ප්‍රතිදේහ නිෂ්පාදනයට පෙළඹේ.එහිදීඉහත අනතුරු අගවන අවදියේ ලක්ෂණ පහව යනු ඇත.නමුත් වෙනත් රෝග කාරක ඇතුළු වුවහොත් ඒවාට පහරදීමට අභ්‍යන්තර ශක්තිය නොමැතිවීමෙන් රෝගීවීමට ඉඩ තිබේ.තව දුරටත්ක්ලමථය පවතීනම් ශක්තිය පිරිහීමේ අවධියට එළඹේ.ක්ලමථය පරාජය කිරීමට ඉන්ද්‍රිය පද්ධතිවල ක්‍රියාවලීන් හරහා දරන උත්සාහයේදි ජීවියාගේ ශාරීරික සම්පත් පිරිහීමට ලක්වේ.දිගුකාලයක් ක්ලමථයට මුහුණදීමට සිදුවීම ශරීරයේ සම්පත් හීනවීමට හේතුවේ.අනතුරට මුහුණදීමට අදාළ ශක්තියගොඩනගා ගැනීමට හෝමෝන නිකුත්කරන පිටියුටරි ග්‍රන්ථිය හා ඇඩ්‍රිනලින් ග්‍රන්ථිවලට තවදුරටත් අධික හෝමෝන ප්‍රමාණයක් නිකුත්කිරීමට ඇති හැකියාව හීනවී යයි. මේ නිසා තවත් වරක් අනතුරු අගවන අවධියේ මතු ලක්ෂණ පෙන්නුම් කරන අතර බරපතල රෝගී තත්වයන්ට ගොදුරු වී ජීවියා මියයාමේ ඉඩකඩ වැඩිවේ.මේ නිසා හෑන්ස් සෙල්යේට අනුව ක්ලමථයට ජීවියා ප්‍රතිචාර දැක්වීම(අනතුරු අගවන සංඥා) සාමාන්‍ය තත්වයට පත්වේ. නමුත් ක්ලමථය ඇතිවීමට මූලික හේතු නොසලකා හැරීමෙන් පුද්ගලයා දිගින් දිගට එකම ප්‍රතිචාර රටාවක් දක්වනු ලැබේ.එයින් ශාරීරික ශක්තීන් පිරිහී යයි. අනතුර අගවන අවධියේදීම ක්ලමථයෙන් මිදීමට පියවර ගැනීම කෙරෙහි සැලකිලිමත්වීම ඉතා වැදගත්බව මින් පැහැදිලිවේ.මනෝවිද්‍යාත්මක දෘෂ්ඨියට අනුව ක්ලමථය පුද්ගලපැවැත්මට විවිධාකාරයෙන් හානිදායක හා අභියෝගාත්මක තත්වයන් සේ සැළකේ.ක්ලම්ථයේ මට්ටම් අනුව ප්‍රතිචාරවල වෙනස්කම් දක්නට ලැ‍බේ.ආදරය කළ කෙනෙකුගේ වියෝව,කාලයක් තිස්සේ පවතින විරැකියාව වැනිසමහර සිද්ධි,අත්බෑගයක් නැතිවීම, කෙනෙක් හෝ දෙයක් වෙනුවෙන් කාලයක් බලා සිටීමට සිදුවීම වැනිදේද ක්ලමථය ගෙන දේ
[[රූපය:Stress5612.jpg|right|250 px]]
 
Line 34 ⟶ 33:
=මානසික පීඩනය ඇති කරන සාධක(Stressers)=
 
පුද්ගලයකුගේ මුළු ජීවිතකාලයම ක්ලමථය ඇතිකරන විවිධ සිදුවීම්වලින් ගහණය. එදිනෙදා විවිධ සිදුවීම් නිසා ක්ලමථය ඇතිවන අතරම නව යොවුන්
පසුවන උදවිය තුළ ක්ලමථය ඇතිවීමට එම වයසේදී සිදුවන කායික වෙනස්කම් හා පරිවර්තනීය චිත්තවේගික ස්වභාව හේතුවේ. දවසේ පැය දාහතරක්
පමණ වැඩකරන හා සතියේ දින හයක් හෝ හතක්ම වැඩකරන අයද අනිවාර්යයෙන්ම නිරන්තර ක්ලමථයෙන් පෙළෙන්නන් වේ. අඩු කාලයක් තුළ
විශාල ඉලක්කයන් සපුරාගැනීමට සිදුවෙන රැකියාවෙන් මෙන්ම වැඩමුර ක්‍රමයට ක්‍රියාත්මක රැකියාවන්වල නියුතුපිරිස හා තම පවුල්පරිසරයෙන් දුර ඈත
"https://si.wikipedia.org/wiki/මානසික_පීඩනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි