"ඔගස්ට් කොම්ට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළු ප්‍රවර්ගය:1978 උපත් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
1 පේළිය:
ඉස්ඩෝර් ඔගස්ට් මේරි ෆ්‍රැන්සිස් ෂේවියර් 1798 ජනවාරි මස 19 වන දින දක්‍රණු ප්‍රංශයේ දී උපත ලැබීය ඔගස්ට් කොම්ට් නමින් ප්‍රකට මෙම ප්‍රංශ දාර්ශනිකයා සමාජ විද්‍යාවේ පියා යනුවෙන් හදුන්වයි ලයිසි ප්‍රංශයේ ලයිසි(Lycée Joffre) පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු මොට්පෙලර්(Université de Montpellier)විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබීය ඉන්පසු ඔහු ප්‍රංශයේ ජනප්‍රිය පාසල යන විරුදාවලිය ලත් පොලිටෙක්නික්(École Polytechnique)නම් බහු තාක්ෂණික ආයතනයෙන් අධ්‍යාපනය ලැබීය
 
[[ප්‍රවර්ගය:1978 උපත්]]
"https://si.wikipedia.org/wiki/ඔගස්ට්_කොම්ට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි