"අධ්‍යාපනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
16 පේළිය:
සමාජයේ සාමාජිකයකු වශයෙන් මිනිසා විසින් අත්පත් කරගනු ලබන දැනුම කුසලතා,සදාචාරය ආදි සියලුම දේ සංස්කෘතියයි. මිනිසාගේ මැදිහත්වීමෙන් නිර්මාණය වී ඇති මෙකී සංස්කෘතිය එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවක් දක්වා සම්ප්‍රේෂණය කරන්නේ අධ්‍යාපනය ඉවහල් කරගෙකය.
* අධ්‍යාපනය තුලින් හදවත, හිස සහ හස්තය යන තුනම (Head, Heart, Hand) සංවර්ධනය කල යුතුය.
* දැනුම ලබාදිම පමනක් අධ්‍යාපනය ෙලස බුදුරජානන් වහන්ෙස් ෙනා්සැලකු ෙස්ක. දැනුම සමග විනය හා ශික්ෂණය ලබාසිම උන්වහන්ෙස් අවධාරනය කර ඇත. මංගල සුත්‍ර ෙය් එන ..බාහු සචිචංච සිප්පංච - වින ෙයා්ච සුසික්කි ෙතා්.. යන්ෙනන් ඒබව පැහැදිලි ෙවි.
 
== අධ්‍යාපනයේ අරමුණු සහ පරමාර්ථ ==
"https://si.wikipedia.org/wiki/අධ්‍යාපනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි