"සමාජානුයෝජනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
1 පේළිය:
සමාජානුයෝජනය යනු සමාජයට එක්වන නවක සාමාජිකයන් එම සංස්කෘතියට අනුව හැඩගැස්වීමයි පීටර් වර්ස්ලි දක්වන ආකාරයට සමාජානුයොජනය යනු සංස්කෘතිය පවරාදීමේ ක්‍රියාවලියයි සමාජානුයෝජනය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වන්නකි බොහෝ සමාජවිද්‍යාඥයන් සමාජානුයොජනය යනු සංස්කෘතික පවරා දීම ලෙස සලකයි මානව විද්‍යාව සමාජ විද්‍යාව මනෝ විද්‍යාව ආදී බොහෝ සමාජීය විද්‍යාවන්හි ඉගැන්වෙන ප්‍රධාන සංකල්පයක් ලෙස සමාජානුයොජනය දැක්විය හැක සමාජානුයෝජනය ප්‍රධාන කොටස් දෙකක් දැකිය හැකිය එවා නම් ප්‍රාථමික සමාජානුයෝජනය හා ද්වීතිය සමාජානුයොජනයයි ඇතැම් අවස්ථාවල මෙය තවදුරටත් බෙදාදක්වයි ඒ තෘතියික සමාජානුයෝජනය පුනර් සමාජානුයෝජනය අපේක්ෂිත සමාජානුයෝජනය සාවද්‍ය සමාජානුයොජනය ලෙසයි
== සමාජානුයෝජන ප්‍රභේද හා කාරක ==
පුද්ගලයා ලබන සමාජානුයෝජනය කොටස්කර අධ්‍යනය සමාජානුයොජන කාරක ලෙස සළකන අතර ඒඒ සමාජානුයොජනයට අදාල නියෝජීතයන් හෙවත් කාරකයන් සමාජානුයෝජන කාරක ලෙස හදුන්වයි
=== ප්‍රාථමික සමාජානුයෝජනය ===
සමාජානුයෝජනයක මූලිකම හා වැදගත්ම කොටස ප්‍රාථමික සමාජානුයෝජනයයි මෙය පුද්ගලයා මුල්වරට ලබන සමාජානුයෝජනයයි නව ලොවට මුල්වරට බිහිවන ළදරුවා සමාජයට අනුගතකිරීමේ ක්‍රියාවලිය මෙයයි
"https://si.wikipedia.org/wiki/සමාජානුයෝජනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි