"නිරුක්ති විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ලිපියේ අන්තර්ගතය මාතෘකාවට සුදුසු ලෙස වෙනස් කිරීම
1 පේළිය:
'''නිරුක්ති විද්‍යාව''' යනු [[වචන]]යන්ගේ [[ඉතිහාසය]], ඒවායේ මූලෝප්පත්තිය, සහ කාලයත් සමග ඒවායේ ස්වරූපය හා [[අර්ථය (වාග් විද්‍යාව)|අර්ථය]] වෙනස් වී තිබෙන ආකාරය අධ්‍යයනය කිරීම වේ.
ඉංග්‍රීසි බසින් අප රසායන විද්‍යාව ‘chemistry’ නමින් හදුන්වන අතර එය ඉතා පැරණි ‘ඇල්කෙමි’ (alchemy) අධ්‍යාපනය හරහා පැමිණි වචනයක්. ඇල්කෙමි අධ්‍යාපනයේ ආරම්භය වූයේ මිනිසුන් එදිනෙදා යොදාගන්නා අමුද්‍රව්‍ය මගින් රත්‍රං නිපදවීමට උත්සාහ කිරීමයි.
 
නමුත් ඇල්කෙමි චචනයේ ආරම්භය විවාදාත්මක කරුණක් වේ. එය ඇතැම් විට ග්‍රීක වචයක් විය හැකි අතර නමුත් (E. Wallis Budge) ඉ. වැලිස් බජ් ට අනුව එයට ඊජිප්තු වචනයකි පැරණි ප්‍රංශ බසට අනුව ඇල්කයිම් හා අරාබි බසට අනුව ඇල්කෙමියා යනු පරිවර්තනය කිරීමේ කලාවයි. නමුත් මෙහිදී අරාබි ජාතිකයන් ග්‍රීකයන් ගෙන් කිමියා (kimia) යන වචනය ලබාගෙන ඇත්තේ ග්‍රීක ජාතිකයින් 642AD හිදී ඇලෙක්‍සැන්ඩ්‍රියාව ආක්‍රමණය කළ අවස්ථාවේ දීය.
 
#ඊජිප්තු‍ ඇල්කෙමි යුගය [3.000BCE – 400BCE]ඔක්ඩෝඩ් වැනි මුල් යුගයේ මූලද්‍රව්‍ය සංකල්පයන් පැහැදිලි කිරීම
#ග්‍රීක ඇල්කෙමි [332 BCE – 642CE ]ග්‍රීක මහා ඇලෙක්‍සැන්ඩ්‍රියා රජු ඊජිප්තුව ආක්‍රමණය කොට එහි ලොව විශාලතම පුස්තකාලය ඇරඹීය. ඉන් පසු එහි දාර්ශනිකයන් හා උගත් මිනිසුන් එක්වී අධ්‍යාපනය ලැබීම.
#අරාබි ඇල්කෙමි [542CE – 1200]අරාබි ජාතිකයින් නැවත ඇලෙක්‍සැන්ඩ්‍රියාව යට‍ත් කොට ගනි. (Jabir) ජබීර් ප්‍රධාන රසායන විද්‍යාඥයාය.
#යුරෝපා ඇල්කෙමි [1300 - මේ දක්වා][Pseudo – Geber] ව්‍යාජ - ජෙබර් විසින් අරාබි රසායන විද්‍යාව පදනම්කොට ගෙන ඉදිරියට ගෙන යන ලදී.
#රසායන විද්‍යා‍ව (1661) බොයිල් තම පෞරාණික රසායන විද්‍යා පොත වන ‘The Sceptical Chymist’ ලිවීම.
#රසායන විද්‍යාව (1787) ලැවොෂියර් විසින් Element of Chemistry පොත ලිවීම.
#රසායන විද්‍යාව (1803) ඩෝල්ටන් විසින් Atomic Theory පොත ප්‍රකාශනට පත් කිරීම.
 
‘alchemist’ යනු පොදු ව්‍යවහාරයේදී වූ අතර ‘chemist’ පසුව පොදු ‘ry’ පදය ද එක්වී ‘Chemistry’ නැමැති වචනය සෑදිණි.
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Chemistry#Etymology
[[ප්‍රවර්ගය:රසායන විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/නිරුක්ති_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි