"චාරිකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
14 පේළිය:
[[ගොනුව:British Airways 747-400 World Traveller cabin.jpg|thumb| [[බ්‍රිටිෂ් එයාවේස්]] 747 [[ගුවන්යානය|ගුවන්යානයක]] සිටින ගමන් මගීන්. [[ගුවන් ගමනාගමනය]] යනු පසිඳු ගමනාගමන ක්‍රමයකි.]]
 
බලධාරින් තරයේ කියා සිටින්නේ චාරිකා [[සුරක්ෂිත භාවය]] සහතික කිරීම සඳහා පූර්වෝපායය ගැනීමෙහි වැදගත් කමයි. <ref name="travel.state.gov">[http://travel.state.gov/travel/tips/tips_1232.html "ටිප්ස් ෆො ට්‍රැවලිං අබ්‍රෝඩ්."] [http://travel.state.gov රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ කාර්යාංශය, එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුව]. සම්ප්‍රවේශය ජූලි 2011.</ref> පිටරට චාරිකාවෙහි යෙදෙන විට, සුරක්ෂිත සහ අමිහිරි-සිදුවීම්-රහිත ගමනක් අත්විඳීමට බොහෝවිට වාසනාව සැලසෙන මුත්, අපහසුතාවයන්ට, අපරාධයන්ට සහ ප්‍රචණ්ඩතාවයට චාරිකාවේ යෙදෙනවුන් ගොදුරු විය හැකිය.<ref>[http://travel.state.gov/travel/tips/safety/safety_1747.html "A Safe Trip Abroad."] [http://travel.state.gov රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ කාර්යාංශය, එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුව]. සම්ප්‍රවේශය 2011.</ref>
 
චාරිකාවෙහි යෙදිය හැකි විවිධ ආකාරයන්හී සුරක්ෂිත භවය සංසන්දනය කිරීමට භාවිතා කල හැකි ප්‍රධාන සංඛ්‍යානයන් තුනක් ඇත (ඔක්තොම්බර් 2000 දී සිදුකෙරුණු [[ඩීඊටීආර්]] සමීක්ෂණය මත පදනම්ව):<ref>[http://www.numberwatch.co.uk/risks_of_travel.htm ද රිස්ක්ස් ඔෆ් ට්‍රැවල්]</ref>
"https://si.wikipedia.org/wiki/චාරිකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි