"එමිල් ඩුර්කයිම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
1 පේළිය:
ඩේවිඩ් එමිල් ඩුර්කයිම් 1858 අප්‍රේල්මස 15 වන දින නැගෙනහිර ප්‍රංශයේ එපිනල්දීඑපිනල් නම් ප්‍රදේශයේදී උපත ලැබීය ඔහු සමාජ විද්‍යාඥයෙකු සමාජ මානව විද්‍යාඥයෙකු හා දාර්ශනිකයෙකුද විය එමිල් ඩුර්කයිම් යුදෙටුයුදෙවු ජාතිකයෙකුද විය ඔහුගේ පියා මෙන්ම සීයාද යුදෙවු ධර්මාචාර්යවරයවරුන් විය ඔහු මූලික අධ්‍යාපනය තමා උපතලද ප්‍රදේශයේ පැවති යුදෙවු පාසලෙන් ලැබීය පාසල් අධ්‍යාපනය ලබන සමයේ පාසලේ සිටි දීප්තිමත්ම සිසුවාද විය ඔහු අයත් පවුල් පරිසරය දැඩි සාම්ප්‍රදායික ආගමික අදහස් දැරුවද ඔහු සාම්ප්‍රදායික ආගමික අදහස් තරයේ ප්‍රතික්ෂේප කළේය ඩුර්කයිම් තම ද්වීතිය අධ්‍යාපනය ලබාගැනීමට එවක ඉතාමත් ප්‍රකට උසස් පාසලක්වූ ecole normale නම් ආයතනයට අතුලත්විය එහිදී ඔහුට ඔගස්ට් කොම්ට් ප්‍රමුඛ දාර්ශනිකයන්ගේ ඉගැන්වීම් අධ්‍යනය කිරීමට හැකිවිය 1882 දී ඩුර්කයිම් තම ප්‍රථම උපාධිය ලබාගත්තේය මෙම උපාධියට දර්ශනය සමාජීය විද්‍යා මානව විද්‍යාව යන විෂයන් ඇතුලත්විය උපාධිය ලබාගැනීමෙන් පසු ඔහු දර්ශනය හා සමාජ විද්‍යා සගරා වලට ලිපි සකස්කළේය ඒ අතර ඔහුට University of Bordeaux විශ්ව විද්‍යාලයේක තිකාචාර්ය පදවියක් ලැබූ අතර ඔහු එම විශ්ව විද්‍යාලයේ ප්‍රථම සමාජ විද්‍යා පාඨමාලාව ආරම්භකළේය
"https://si.wikipedia.org/wiki/එමිල්_ඩුර්කයිම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි