"එමිල් ඩුර්කයිම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු පිටුව වෙනුවට 'ඩේවිඩ් එමිල් ඩුර්කයිම් 1858 අප්‍රේල්මස...' ප්‍රතිස්ථාපනය කරමින්
සුළුNo edit summary
1 පේළිය:
ඩේවිඩ් එමිල් ඩුර්කයිම් 1858 අප්‍රේල්මස 15 වන දින ප්‍රංශයේදීනැගෙනහිර ප්‍රංශයේ එපිනල්දී නම් ප්‍රදේශයේදී උපත ලැබීය ඔහු සමාජ විද්‍යාඥයෙකු සමාජ මානව විද්‍යාඥයෙකු හා දාර්ශනිකයෙකුද විය එමිල් ඩුර්කයිම් යුදෙටු ජාතිකයෙකුද විය ඔහුගේ පියා මෙන්ම සීයාද යුදෙවු ධර්මාචාර්යවරයවරුන් විය ඔහු මූලික අධ්‍යාපනය තමා උපතලද ප්‍රදේශයේ පැවති යුදෙවු පාසලෙන් ලැබීය පාසල් අධ්‍යාපනය ලබන සමයේ පාසලේ සිටි දීප්තිමත්ම සිසුවාද විය
"https://si.wikipedia.org/wiki/එමිල්_ඩුර්කයිම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි