"නායර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
7 පේළිය:
නායර් විවාහය ඉතා සුවිශේෂීය මෙම විවාහ ක්‍රමය බහුපුරුෂ විවාහ ක්‍රමයට අයත් අතර ඇතමුන්ගේ අදහස මෙය සමූහ විවාහයක් බවයි මෙහිදී මොවුන්ගේ විවාහයට සුදුසු වයස ලෙස පිළිගන්නේ වයස අවුරුදු 7-12 අතර වයස් ප්‍රමාණයන්ය මෙම වයසට අයත් ගැහැණු සහ පිරිමි දරුවන් පිරිසක් එකවර එකම උස්සවයකදීම විවාහකර දීම සිදුකරයි මෙහිදී මනාළියගේ පාර්ෂවයෙන් සුදුසු මනාලයන් තෝරා ගැනීම සිදුකරයි පසුව ඔවුන් පිරිස එකම උස්සවයකදී තැල්ල බැදීම සිදුකර විවාහප්ප්‍රාප්තවෙයි මෙම විවාහය තාලිකට්ටුකළ්‍යානම් නම්න් හදුන්වයි දකුණු ඉන්දීය සමාජයේ තැල්ල බැදීම විවායයේ වැදගත්ම අවස්ථාව ලෙස සළකනු ලබයි මෙය බටහිර සමාජයේ මුදු පාළදීමට සමානය මෙසේ මනාළයා විසින් මනාලියගේ ගෙලෙහි තැල්ල පැළදීමෙන් පසු විවාහෙය් මුල් අදියර අවසන්වේ ඉන්පසු මෙම විවාහක යුවතිපතීන් දින 03 ක සංවාස කාලයක් සදහා පිටත්කර යවයි මෙය බටහිර සමාජයේ මදුසමය ගතකිරීමට සමානය පසුව ඔවුන් යළි උස්සව භුමියට පැමිණේ එහිදී විවිධ චාරිත්‍ර වාරිත්‍ර සිදුකරයි එක් චාරිත්‍රයක්නම් සංවාස කාලයේදී මනාලිය ඇදසිටි සලුව ඉරා දැමීමයි මෙමගින් මනාලිය ගේ අයිතිය දෙමාපියන්ගෙන් නිදහස්ව ගෝත්‍රයේ තරුණයන්ට හිමිවන බව සංකේතවත් කරයි ඉන් පසු මෙම විවාහ චාරිත්‍ර අවසන්වේ මෙම විවාහයෙදී එතැන් පවන් චාරිත්‍රානුකූලව විවාහවූ තරුණයා සමග පමණක් නොව තම ගෝත්‍රයට අයත් ඔනෑම තරුණයෙන් හා ලිංගික ඇසුර පැවැත්වීමට තරුණියට අවසර ලැබේ මෙහිදී චාරිත්‍රානුකූල තරුණයා හැර තරුණිය හා ලිංගිහ ඇසුර පවත්වන අනෙකුත් තරුණයින් සම්භන්ධන් නම්න් හදුන්වයි මේ ආකාරයෙන් ඇසුර පවත්වද්දී ඇය ගැබ්ගත හොත් අයව ඇසුරු කළ එක් පුරුෂයෙකු ඇගේ දරුවාගේ පියා ලෙස ඉදිරිපත්වේ එසේ ඉදිරිපත්වන පියා විසින් වින්නඹු මාතාවගේ ගාස්තු ගෙවියයුතුවිය එසේ ඉදිරිපත්වන පියාට පමණක් දරුවාගේ පිය අයිතිය හිමිවේ<br />
<br />
නායර්වරු අවමංගල අවස්ථාව බලවත් කිලි අවස්ථාවක් ලසෙලෙස සලකති ඔවුන්ගසෙම්ප්‍රධායඔවුන්ගේ සම්ප්‍රධාය අනුව පවුලේ වැඩිමහලු පද්ගලයාපුද්ගලයා මියගියවිට ඔහු හෝ ඇය චිතකයක බහා ආදාහනය කරති එහෙත් පවුලේ වෙනත් සාමාජිකයෙකු මියගිය විට ඔවුන්ව භුමදානය කරනු ලබයි හිනදු ආගමානුකූල අවමංගල උස්සවයක් ඔවුහු පවත්වති මියගිය දින සිට දින 14 රක කාලයක් කිලි කාලය ලෙස හදුන්වයි මෙම කාලය තුල ඔවුන් විසින් විවිධ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරනු ලබයි ආගමික වතාවත් වලට සහභාගී නොවීම ඇතැම් ආහාර නොගැනීම ආදිය මියගිය සාමාජිකයාගේ පවුලේ අය සිදුකරයි
 
== ආගම හා අභිචාර ==
"https://si.wikipedia.org/wiki/නායර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි