"නායර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Chandra prabhath විසින් Nair සිට නායර් වෙත පිටුව ගෙන යන ලදී
සුළුNo edit summary
1 පේළිය:
<indicator name="pp-default">[[File:Padlock-blue.svg|20px|link=Wikipedia:Protection policy#extended|alt=Extended-protected article|This article is extended-protected under extended confirmed editing restrictions]]</indicator>
The '''Nair''' /ˈnɑː.jər/, also known as '''Nayar''', are a group of [[භාරත ජනරජය|Indian]] castes, described by anthropologist Kathleen Gough as "not a unitary group but a named category of castes". The Nair include several castes and many subdivisions, not all of whom historically bore the name 'Nair'.[[#cite_note-FOOTNOTEGough1961312-1|<nowiki>[1]</nowiki>]]<ref name="Fuller1975p309">[[Nair#Fuller1975|Fuller (1975)]] p. 309</ref> These people lived, and continue to live, in the area which is now the Indian state of Kerala. Their internal caste behaviours and systems are markedly different between the people in the northern and southern sections of the area, although there is not very much reliable information on those inhabiting the north.<ref name="Fuller1975p284">[[Nair#Fuller1975|Fuller (1975)]] p. 284</ref>

නායර් යනු ඉන්දියාව් කේරළ ප්‍රාන්තය‍ෙ වාසය කරන ග‍ෝත්‍රික කණ්ඩායමකි ඉන්දීය කුල දූරාවලියට කුලයක් ලෙසත් සළකයි මොවුන් පිළිදව අධ්‍යනයන් කැතලින් ගොෆ් නම් මානව විද්‍යාඥවරිය විසින් සිදු කළේය නායර් යන වචනය නායක නම් වචනයෙන් බිදී ආවක් බව පැවසේ තවත් අදහසක් නම් නාග යන වචනයනේ බිදී ආවක් බවයි මොවුන් නාගයින් වන්දනා කරන ජන කොටසකි මොවුනගේ අරම්භය පිළිබද ඉතිහාසය ක්‍රිස්තු පූර්ව යුගය දක්වා දිවයයි 13 වන සියසයේ දී මොවුන් කුඩා රාජධානියක් ලෙස මලබාර් වෙරළ තීරයට ආසන්නව වාසය කර ඇත නායර් පුරුෂයන් අතීතෙය් සිට ආරක්ෂක හමුදාවන්හි සෙබළුන් ලෙස ක්‍රියා කළහ නායර්වරු පෘතුගීසි ලංදේසි ඉංග්‍රීසි යුගවල දක්ෂ යුධ සෙබළන් ලෙස ක්‍රියා කළහ අතීතයේ සිට ඔවුන්ගේ ප්‍රධාන රාජතාරිය වූයේ ආරාක්ෂක සේවයයි නායර් ගෝත්‍රිකයන් අතර විවිධ උපගෝත්‍ර කිහිපයක්ද දක්නට ලැබේ කැතලින් ගොෆ්ට අනුව මෙම උප ගෝත්‍ර ඔවුන්ට අයත් වෘත්තිය අනුව බෙදී ඇත ඒ අනුව බෙරකරුවන් වෙළෙක්දන් ලෝකූරු කරුවන් දෝළා ගෙනයන්නන් මෙහෙකරුවන් කුඹලුන් කරණවෑමියන් ආදී වශයෙනි
Historically, Nairs lived in large family units called ''tharavads'' that housed descendants of one common female ancestor. These family units along with their unusual marriage customs, which are no longer practiced, have been much studied. Although the detail varied from one region to the next, the main points of interest to researchers of Nair marriage customs were the existence of two particular rituals — the pre-pubertal ''thalikettu kalyanam'' and the later ''sambandam'' - and the practice of polygamy in some areas. Some Nair women also practiced hypergamy with Nambudiri Brahmins from the [[මලබාර්|Malabar region]].

== නායර් ද්වාර කර්ම චාරිත්‍ර ==
The Nair were historically involved in military conflicts in the region. Following hostilities between the Nair and the British in 1809, the British limited Nair participation in the British Indian Army. After [[ඉන්දියානු නිදහස් ජාතික ව්‍යාපාරය|India's independence]], the Nair Brigade of the Travancore State Force was merged into the Indian Army and became a part of the 9th Battalion, Madras Regiment, the oldest battalion in the Indian Army.
දරු උපතකදී ඔවුන් අනුගමනය කරන එාරිත්‍ර වාරිත්‍ර මෙසේය ජොතිෂයවේදියාගේ උපදෙස්මත චාරිත්‍රානූකූල වස්ත්‍රයක් හැද ගැබිනි මවගේ සිරුරේ පොල්තෙල් ගල්වා කහ දියර මිශ්‍ර ජලෙයන් නහවයි මේ අවස්ථාවේ කඩුවකින් පොල් ගෙඩිය බිදී ධනය තේරිමක්ද චාරිත්‍රානුකූලව සිදුකරයි දරුවාගේ නම් තැබීමේ උළෙලද උස්සවශ්‍රීයෙන් වාරිත්‍රානුකූලව සිදුකරයි

The [[සර්පයෝ|serpent]] is worshipped by Nair families as a guardian of the clan. The worship of snakes, a Dravidian custom,<ref name="Nayar1974">K. Balachandran Nayar (1974). </ref> is so prevalent in the area that one anthropologist notes: "In no part of the world is snake worship more general than in Kerala."<ref name="Iyer1968">L. A. Krishna Iyer (1968). </ref> Serpent groves were found in the southwestern corner of nearly every Nair compound.<ref name="Subramanian (M.A.)1985">K. R. Subramanian; K. R. Subramanian (M.A.) (1985) [1929]. </ref>
නායර් විවාහය ඉතා සුවිශේෂීය මෙම විවාහ ක්‍රමය බහුපුරුෂ විවාහ ක්‍රමයට අයත් අතර ඇතමුන්ගේ අදහස මෙය සමූහ විවාහයක් බවයි මෙහිදී මොවුන්ගේ විවාහයට සුදුසු වයස ලෙස පිළිගන්නේ වයස අවුරුදු 7-12 අතර වයස් ප්‍රමාණයන්ය මෙම වයසට අයත් ගැහැණු සහ පිරිමි දරුවන් පිරිසක් එකවර එකම උස්සවයකදීම විවාහකර දීම සිදුකරයි මෙහිදී මනාළියගේ පාර්ෂවයෙන් සුදුසු මනාලයන් තෝරා ගැනීම සිදුකරයි පසුව ඔවුන් පිරිස එකම උස්සවයකදී තැල්ල බැදීම සිදුකර විවාහප්ප්‍රාප්තවෙයි මෙම විවාහය තාලිකට්ටුකළ්‍යානම් නම්න් හදුන්වයි දකුණු ඉන්දීය සමාජයේ තැල්ල බැදීම විවායයේ වැදගත්ම අවස්ථාව ලෙස සළකනු ලබයි මෙය බටහිර සමාජයේ මුදු පාළදීමට සමානය මෙසේ මනාළයා විසින් මනාලියගේ ගෙලෙහි තැල්ල පැළදීමෙන් පසු විවාහෙය් මුල් අදියර අවසන්වේ ඉන්පසු මෙම විවාහක යුවතිපතීන් දින 03 ක සංවාස කාලයක් සදහා පිටත්කර යවයි මෙය බටහිර සමාජයේ මදුසමය ගතකිරීමට සමානය පසුව ඔවුන් යළි උස්සව භුමියට පැමිණේ එහිදී විවිධ චාරිත්‍ර වාරිත්‍ර සිදුකරයි එක් චාරිත්‍රයක්නම් සංවාස කාලයේදී මනාලිය ඇදසිටි සලුව ඉරා දැමීමයි මෙමගින් මනාලිය ගේ අයිතිය දෙමාපියන්ගෙන් නිදහස්ව ගෝත්‍රයේ තරුණයන්ට හිමිවන බව සංකේතවත් කරයි ඉන් පසු මෙම විවාහ චාරිත්‍ර අවසන්වේ මෙම විවාහයෙදී එතැන් පවන් චාරිත්‍රානුකූලව විවාහවූ තරුණයා සමග පමණක් නොව තම ගෝත්‍රයට අයත් ඔනෑම තරුණයෙන් හා ලිංගික ඇසුර පැවැත්වීමට තරුණියට අවසර ලැබේ මෙහිදී චාරිත්‍රානුකූල තරුණයා හැර තරුණිය හා ලිංගිහ ඇසුර පවත්වන අනෙකුත් තරුණයින් සම්භන්ධන් නම්න් හදුන්වයි මේ ආකාරයෙන් ඇසුර පවත්වද්දී ඇය ගැබ්ගත හොත් අයව ඇසුරු කළ එක් පුරුෂයෙකු ඇගේ දරුවාගේ පියා ලෙස ඉදිරිපත්වේ එසේ ඉදිරිපත්වන පියා විසින් වින්නඹු මාතාවගේ ගාස්තු ගෙවියයුතුවිය එසේ ඉදිරිපත්වන පියාට පමණක් දරුවාගේ පිය අයිතිය හිමිවේ

== References ==
නායර්වරු අවමංගල අවස්ථාව බලවත් කිලි අවස්ථාවක් ලසෙ සලකති ඔවුන්ගසෙම්ප්‍රධාය අනුව පවුලේ වැඩිමහලු පද්ගලයා මියගියවිට ඔහු හෝ ඇය චිතකයක බහා ආදාහනය කරති එහෙත් පවුලේ වෙනත් සාමාජිකයෙකු මියගිය විට ඔවුන්ව භුමදානය කරනු ලබයි හිනදු ආගමානුකූල අවමංගල උස්සවයක් ඔවුහු පවත්වති මියගිය දින සිට දින 14 රක කාලයක් කිලි කාලය ලෙස හදුන්වයි මෙම කාලය තුල ඔවුන් විසින් විවිධ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරනු ලබයි ආගමික වතාවත් වලට සහභාගී නොවීම ඇතැම් ආහාර නොගැනීම ආදිය මියගිය සාමාජිකයාගේ පවුලේ අය සිදුකරයි

== ආගම හා අභිචාර ==
=== Notes ===

<references group="lower-alpha" />

=== Citations ===

<references />

"https://si.wikipedia.org/wiki/නායර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි