"ඤාතිත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'යම් සමාජයත ජීවත්වන මිනිසුන් ලේ විවාහ මගින් ඇත...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
සුළුNo edit summary
1 පේළිය:
යම් සමාජයත ජීවත්වන මිනිසුන් ලේ විවාහ මගින් ඇතිකරගනු ලබන සමාජීය බන්ධනය ඥාතීත්වය ලෙසින් හැදින්විය හැක ඒ අනුව සෑම සමාජයකම දක්නට ලැබෙන්නකි ඥාතීත්වය ගැනැණියක හා පිරිමියෙකු ඇතිකර ගන්නා ලිංගික සම්බන්ධතාවයේ ප්‍රථිපලයක් ලෙස දරුවන් බිහිකිරීම මෙහි පදනමයි ඒ අනුව ගතහොත් පවුල විවාහය ඥාතීත්වය එකට බැදුනු සංකල්පවෙයි ඥාතීත්වය පිළිබද ඉතා වැදගත් පර්යේෂණ රැසක් සිදුකළ ලෙවිස් හෙන්රි මෝගන් ඥාතීත්වය ප්‍රධාන කොටස් 02 කට බෙදා දක්වයි ඒවානම්
* ලේ ඥාතීත්වය
* විවාහ ඥාතීත්වය
== ලේ ඥාතීත්වය ==
ලේ ඥාතීත්වය යනු ලේ බැදීම මත ඇතිවන ඥාතීත්වයයි
== විවාහ ඥාතීත්වය ==
විවාහයෙන් පසු ඇතිවන ඥාතීත්වය
== අවරෝහණය ==
ඥාති සමූහ බිහිවීම සදහා මූලික රීති 03ක් බලපානු ලබයි ඒවානම්
* අවරෝහණය හෙවත් වංශානුගත ක්‍රමය
* අනුප්‍රාප්තිය
* උරුමය හෙවත් ප්‍රවේණිය
"https://si.wikipedia.org/wiki/ඤාතිත්වය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි