"ජනප්‍රවාද‌" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
ජනප්‍රවාද නමින් හදුන් වන්නේ ජනයා විසින් කටින් කට රැගෙනආ විවිධ විස්ථරයන් රැගත් තොරතුරුය මේවායෙහි වැරදි නිවැරදි බව අවිනිශ්චිතය මෙම තොරතුරු විවිධ පුද්ගලයනගේ අතින් ඔවුන්ට ඇසූ දුටු අයුරින් හා ඔවුනෙග් බුද්ධියට අනුව ග්‍රහණය කරගත් දෙවල් වලින් සමන් විතය ම්වා තුල මානවකේන්ද්‍රණවාදී අදහස් තිබිය හැක ජනප්‍රවාද ඇතැම් විට යම් ඓකිහාසිස සංසිද්දීන් මූලාහ්‍ර කරගෙන බිහිවෙයි ඇතැම් ඓතිහාසික තොරතුරු ගවේශනයේ දී ජනප්‍රවාද ඉතා වැදගත්වෙයි ඇතැම් සංස්සිද්දීන් පිළිබද ගෙතුන ජනප්‍රවාද ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමෙන් එයට අදාල පුරාවිද්‍යාත්මක සාධක ලැබුන අවස්ථා ඇත චීන ජනප්‍රවාද ඇසුරෙන් කැණීම් සිදුකළ කනින්හැම් ප්‍රමුක පුරාවිද්‍යාඥයන්ට අතීත ඉන්දියාවේ පසින් වැළලීගිය අභිමනවත් බෞද්ධ ශිෂ්ටාචාරය සොයාගැනීමට හැකිවිය මේ ආකාරයට පුරාවිද්‍යඥයන් ජනප්‍රවාද ර්‍මලාශ්‍ර කරගෙන කැණිම් සිදු කරයි මීට අමතරව විවිධ භෞතික හා අභෞතික සංස්කෘතිය වටා ගොඩ නැගුන ජනප්‍රවාද පවතී
"https://si.wikipedia.org/wiki/ජනප්‍රවාද‌" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි