"විවාහය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
42 පේළිය:
මෙම විවාහ ක්‍රමයේදී මියගිය ස්ත්‍රිය හෝ පුරුෂයා වෙනුවට වෙනත් අයකු සරනපාවා ගනී එමගින් ලබන දරුවන් ගේ අයිතිය වර්ථමමාන කාලත්‍රයාට නොව මියගිය කාලත්‍රයාට හිමිබව සලකයි<br />
=== සමලිංගික විවාහ ===
මෙය ඇතැම් රටවල වර්ථමානයේ බිහිවෙමින් යන විවාහ ක්‍රමයකි විශේෂයෙන් බටහිර රටවල ප්‍රචලිත වෙමින් යයි මීට අමතරව ඇතැම් සමාජවල ව්‍යාජ සමලිංගික විවාහ සිදුකරයි උදාහරණ ලෙස ඇතැම් ගොත්‍රික සමාජවල මෙම ක්‍රමය පවතී එක් ක්‍රමයක් නම් විවාවූ ස්ත්‍රියකට දරුවන් නොමැතිවිට බිරිද විසින් තවත් ස්ත්‍රියක් මෙම ක්‍රමයට විවාහ කරගනී එහි දී මෙම ව්‍යාජ සමලිංගික විවාහයෙන් විවාහපත්වන ස්ත්‍රිය ඇයව විවාහ කරගත් සුත්‍රියෙග් සැමියා හා ලිංගික ඇසුර පවත්වා ඔහුට දාව දෙවන නාන්තාව දරුවකු බිහිකල විට එම දරුවාගේ මවු අයිතිය පළමු විවාහක කාන්තාවට හිමිවේ මේ ආකාර විවිධ ව්‍යාජ සමලිංගික විවාහ නොයෙක් ගොත්‍රික සමාජයන්හි දක්නට ලැබේ එහෙත් ඔවුන් අතර සමලිංගික ක්‍රියාකාරකම් කිසිටිට සිදු නොවේ වර්ථමාන බටහිර සමාජවල පවතින විවාහ ගොත්‍රික සමාජවල මෙන් විශේෂ වුවමනාවන් මත නොව හුදෙක් ලිංගික වුවමනාවන් සපුරාගැනීම උදෙසාම සකස්වී ඇත පුරුෂයින් දෙදෙනකු අතර ඇතිවන විවාහ වලදී මෙන් නොව සුත්‍රීන් දෙදෙනකු අතර ඇතිවන විවාහ වලදී ඇතැමුන් දරුවන් අරන් හදාගැනීමට පෙළඹේ<br />
මෙය ඇතැම් රටවල වර්ථමානයේ බිහිවෙමින් යන විවාහ ක්‍රමයකි විශේෂයෙන් බටහිර රටවල ප්‍රචලිත වෙමින් යයි මීට අමතරව ඇතැම් සමාජවල ව්යාජ සමලිංගික විවාහ සිදුකරයි <br />
<br />
 
=== ළමා විවාහ ===
දරුවන් කුඩා වයෙස්දීම විවාහ කරදීම මෙම විවාහ ක්‍රමයේ දී සිදු කරයි මෙම විවාහ බොහොවිට හින්දු හා මස්ලිම් අන්තවාදී සමාජවල සිදුවේ කුඩා දරුවන් දෙදෙනකු විවාහ කරදීම වැඩිහිටි පුරුෂයෙකුට කුඩා දැරියක් විවාහකර දීම මෙම ක්‍රමෙය්දී බොහෝවිට සිදුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තීන්ට අනුව ළමා විවාහ යනු මානව හිමිකම් කඩකිරීමකි ෂරියා නීතිය පවතින ඇතැම් ඉස්ලාමීය සමාජයන්හි වයස අවුරුදු 10 අඩු දරියන් විවාහයට සුදුසු බවට සදහන්වේ එයට හේතුව නබිතුමා තම තුන්වන බිරිද වන අයිෂා විවාහ කරගන්තේ ඇය වයස අවුරුදු 06 ව තිබියදීය හින්දු අන්තවාදී සමාජවලද මේ ආකාරෙයන් ළමා විවාහ සිදුවෙයි මෙවන් විවාහ සදහා බිය දුප්පත්කම සමාජ පීඩනය දැරියන්ගේ ආරක්ෂාව පිළිබද ප්‍රශ්න බලපායි අරාබි හා අකුණු ආසියාතික රටවල ළමා අපෙයාජන ඉහල මටිටමක පවතී මෙම සංස්කෘතින්තුල ස්ත්‍රියකගේ පතිවෘතාව වැනි සංකල්ප දැඩිව පවතී විවාහයට පෙර ලිංගික ඇසුර විවාහයට පෙර ගැබ් ගැනීම වැනි ක්‍රියා දැරියකගේ පවුලට දැඩි අවනම්බුවක් ගෙනදෙන කාරණාවෙයි මෙවන් සාධකමත දෙමාපියන් දැරියක් වැඩි කලක් තම භාරයේ තබා ගන්නවාට වඩා කාට හෝ විවාහ කඑදීමට පෙළඹේන බව මේ සමාජ පිළිබද පර්යේෂණ සිදුකළ මානව හා සමාජ විද්‍යාඥයන් පවසයි මේ අනුව ගතහොත් ළමා විවාහ සදහා ඔවුන් පොළඹවනු ලබන්නේ ඔවුන්ගේ සංස්කෘතිය විසිනි br />
"https://si.wikipedia.org/wiki/විවාහය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි