"විවාහය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
27 පේළිය:
එක් ගැහැනියක හා එක් පිරිමියෙකු සමග ඇති කරගන්නා විවාහය මේ නමින් හැදින්වෙයි ලෝකයේ වැඩිපුරම දක්නට ලැබෙන විවාහ ක්‍රමයකි<br />
=== බහු භාර්‍යා විවාහ ===
එක් පුරුෂයෙකු ස්ත්‍රීන් කිහිප දෙනකු සමග ඇතිකර ගන්නා විවාහ ක්‍රමය මෙනමින් හැදින්වෙයි මෙම විවාහ ක්‍රමය ක‍්‍රෝ ඉන්දියන්වරු පොලිනීසියාවේ ටොන්ගා මැඩගස්කරයේ ටනාලා දකුණු ශාන්තිකරයේ සිවායිවරු කලහාරී කාන්තාරයේ බුෂ්මන්වරු වැනි ජන කොටස් අතර පවතී මීට අමතරව මුස්ළිම් ජනතාව අතර ද බහුභාර්‍යා විවාහ දැකිය හැක
 
=== බහු පුරුෂ විවාහය ===
"https://si.wikipedia.org/wiki/විවාහය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි