"පරිගණක වෛරස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
26 පේළිය:
==යථා තත්වයට පත්කිරීමේ ක්‍රම==
පරිගණක වෛරසයක් මගින් ආසාදනය වූ විට සම්පූර්ණයෙන්ම මෙහෙයුම් පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමෙන් තොරව දිගින් දිගටම පරිගණකය භාවිතය අනාරක්ෂිතය. කෙසේ නමුත් පරිගණකයක වෛරසයක් ඇතුල් වූ විට ඉවත් කළ හැකි ක්‍රම බොහොමයකි. ක්‍රියාමාර්ගය පදනම් වන්නේ වෛරසයේ වර්ගය මතය.
 
===මෙහෙයුම් පද්ධතිය ප්‍රතිස්ථාපනය===
වෛරස ඉවත් කිරීමමේ තවත් ක්‍රමයක් නම් මෙහෙයුම් පද්ධතිය (O/S) පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමයි. එහිදී මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන දෘඩ තැටි කොටස (HDD Partition) ෆෝමැට්කර (Format) ස්ථාපනය කිරීම හෝ ක්‍රමවත් මෙහෙයුම් පද්ධති රක්ෂිත අනුරුවක් (backup image) ස්ථාපනය කිරීම සිදු කළ හැක.
 
මෙම ක්‍රමය සිදු කිරීමට පහසු වීම, විවිධ වෛරස වර්ග සෙවීමට වඩා වේගවත් වීම, සියලුම විනාශකාරී මෘදුකාංග ඉවත් වීම ආදී ප්‍රයෝජන ඇත. අවධි ලෙස මෙහෙයුම් පද්ධතිය මෙන්ම අනෙකුත් සියලුම මෘදුකාංග ප්‍රතිස්ථාපනය කිරීමට සිදුවීම දැක්විය හැකිය. පරිශීලන තොරතුරු, ලයිව් (live) CD සිකන් මගින් පරිගණකය ඇරඹීමෙන් දෘඩ තැටිය වෙනත් පරිගණකයකට සම්බන්ධකර එම පරිගණකයේ මෙහෙයුම් පද්ධතියෙන් ඇරඹීමෙන් රක්ෂා (backup) කරගත හැක.
 
== මෙහෙයුම් පද්ධති වෛරස සඳහා අනතුරට භාජනය විය හැකි අවස්ථා ==
"https://si.wikipedia.org/wiki/පරිගණක_වෛරස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි