"විවාහය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
57 පේළිය:
=== දෑවැද්ද ===
විවාහවන අවස්ථාවේ මනාලියගේ පාර්ෂවයෙන් යුවතිපතීන් හට ලබාදෙන තෑග්ගක් ලෙස සැළකිය හැක
=== අන්තර්ජන්‍යබව ===
තම සහකරුවා තම සමූහයෙන්ම තෝරා ගැනීම අන්තර්ජන්‍යබවයි එනම් තම කුලය ගොත්‍රය පන්තිය ජාතිය ගම ප්‍රදේශය ආගම සමූහය තුලින් පමණක් කාලත්‍රයා තොරා ගැනීමයි මේ අනුව අන්තර්ජන්‍ය බවේ ස්වරූප කිහිපයක් පවතී
* කුල අන්තර්ජන්‍යබව
* පන්ති අන්තර්ජන්‍යබව
* ජාති අන්තර්ජන්‍යබව
* ගොත්‍රික අන්තර්ජන්‍යබව
"https://si.wikipedia.org/wiki/විවාහය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි