"ශ්‍රී ලංකාවේ දේශපාලනය" හි සංශෝධන අතර වෙනස්කම්

 
===1947===
1948 නිදහස ලබන විට ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යයක් වූ අතර අග්‍රආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍ය කිරීටයේ නියෝජිතයා විය.ද්විමණ්ඩල පාර්ලිමේන්තු සෙනෙට් සභාවකින් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සමන්විත විය.
===1972===
1971 දී සෙනෙට් මණ්ඩලය අහෝසි කෙරුණු අතර 1972 දී සිලෝන් නාමය ශ්‍රී ලංකාව වෙනුවට යොදාගත්හ.ඒ සමගම ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ජනරජයක් බවට පත් වූ අතර අග්‍ර ආණ්ඩුකාර ධූරය ශ්‍රී ලංකාවේ ජනාධිපතිධූරය බවට පත්විය. ප්‍රථම ජනරජ ආණ්ඩු ක්‍රමය යටතේ ඒක මාණ්ඩලික ව්‍යවස්ථාවක් බිහි කෙරුණු අතර එය ජාතික රාජ්‍ය සභාව ලෙස හැඳින්විය.
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/375386" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි