"වායු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
10 පේළිය:
වායුවක් පහත සඳහන් ගති ගුණද පෙන්ණුම් කරයි.
 
* ඝන හා ද්‍රව සමග සැසඳීමේදී සාපේක්ෂව අඩු ගණත්ව හා දුස්ස්‍රාවීතාව
* උෂ්ණත්වය හා පීඩනය හමුවේදී ඉතා විශාල ලෙස ප්‍රසාරණයට හා සංකෝචනයට භාජනය වෙයි. එම නිසා වායු සම්පීඩය යයි හඳුන්වයි.
* අඩංගු භාජනය තුළ ඉක්මණින් සමජාතීය මිශ්‍රණයක් ලැබෙන සේ ව්‍යාප්ත වෙයි.
 
== මහේක්ෂීය ==
36 පේළිය:
 
== සරල ආකෘතිය ==
 
 
වායුවක් විස්තර අනාවරණය කිරීමට ගණිතමය ආකෘතියක් යටතේ නිර්මාණය කරන ලද සමීකරණයකි. අද වන විට එකදු තනි සමීකරණයකින් සියලු තත්ත්ව යටතේ වායූන්ගේ ගති ලක්ෂණ නිවැරදිව දක්වා නොමැත. නමුත් යම් යම් තත්ත්ව හා උපකල්පන යටතේ එකඟවන සමීකරණ කිහිපයක් ඇත. වායු ආකෘති ‘තාත්වික වායු’ ‘කල්පිත’ හා ‘පරිපූර්ණ’ වශයෙන් පුළුල්ව සාකච්ඡාවට ලක් කෙරේ. ඉහත එක් එක් ආකෘතිවලට අදාළ උපකල්පනද අන්තර්ගත වේ. එය තාප ගතික පද්ධතියක අධ්‍යයනය පහසු කරයි.
 
'''===තාත්වික වායු'''===
 
 
 
'''තාත්වික වායු'''
 
තාත්වික වායු ක්‍රියාවලි උපකල්පන මත පදනම වූවකි.
 
Line 57 ⟶ 51:
බොහෝ යෙදීම් සදහා ඉහත කරුණු පිළිබඳ වැඩි දුර අධ්‍යයනයක් අවශ්‍යවේ. උදාහරණයක් ලෙස තාත්වික වායු ක්‍රියාකාරිත්වය වැදගත්වන අංශයක් වන අභ්‍යවකාශ පටලයක් නැවත පෘථිවි ගත වීමේදී ඇතිවන අධික පීඩනය හා තාපය ගැන අධ්‍යයනය කිරීම අද දින වන විට සිදුවේ.
 
== =කල්පිත වායු ===
 
පරිපූර්ණ වායු යනු තාත්වික වායු තව දුරටත් උපකල්පන යොදා සුළු කිරීමකි. එනම් සම්පීඩ්‍ය සාධකය මෙහිදී 1 වශයෙන් යොදා ගනී. එම නිසා විචල්‍ය තත්ත්ව යටතේ කල්පිත වායු නියමය පිළිපදී. ඉහත ආසන්න කිරීම් ඉංජිනේරු ශිල්පයේදී සුදුසුය. ආසන්න කිරීම් නිසා සත්‍ය සංයෝග අතර වෙනස යම් සැලකිය යුතු පරාසයක පවතියි. උදාහරණයක් ලෙස, පරිපූර්ණ වායුවේදී යොදා ගන්නා උපකල්පන මගින් මෙම විශ්මිත දහන කුටීරය තුළ සිදුවන දහනය පැහැදිලිව ඉදිරිපත් කිරීමට හා ගණනය සිදුකළ හැකිය.
 
'''===පරිපූර්ණ වායු'''===
 
අර්ථ දැක්වීම අනුව අන්තර් අණුක ආකර්ෂණ බල නොසලකා හැර ඇත. කල්පිත වායූන් හිදී කරන ලද උපකල්පන සියල්ල ද මෙහිදී උපකල්පනය කරනු ඇත. ඊට අමතරව පහත උපකල්පනද අන්තර්ගත කර ඇත.
Line 71 ⟶ 64:
පරිපූර්ණ වායුවේ අර්ථ දැක්වීම තව දුරටත් දෙආකාරයකට සරල කළ හැකි අතර සමහරක් ග්‍රන්ථ මෙය අතහැර හෝ සංයුක්ත කොට සරල කිරීම් ඉදිරිපත් කොට ඇත. පැහැදිලිව අවබෝධ කිරීමට මෙම සරල කිරීම් වෙන වෙනම ඉදිරිපත් කොට ඇත.
 
'''===තාපජ පරිපූර්ණ'''===
 
* වායුව තාප ගතික සමතුලිතතාවේ සිටී · රසායනිකව ප්‍රතික්‍රියා නොකරයි. · අභ්‍යන්තර ශක්තිය, එන්තැල්පිය සහ විශිෂ්ට තාපය උෂ්ණත්වයේ පමණක් ශ්‍රිත වේ.
e = e(T) h = h(T) de = CvdT dh = CpdT මෙවැනි උපකල්පනයක් ආදර්ශනය සදහා උපකාරීවේ. උදාහරණයක් ලෙස අක්ෂීය සම්පීඩකය ගත් විට එහි උෂ්ණත්වය තාපජ පරිපූර්ණ ආකෘතියෙන් පිට පැනීමට තරම් ප්‍රමාණවත් නොවේ. තාප ධාරිතාවට විචලනය වීමට ඉඩ ඇත, එනමුත් උෂ්ණත්වයට හා අණුවලට මැදිහත් වීමට අවසර නොමැත.
 
'''===කැලරික පරිපූර්ණ'''===
 
 
සියළුම සීමා කිරීම් හා උපකල්පන කරන ලද වායු ආකෘතියට පහත උපකල්පනය ද ඇතුළත් කරනු ලැබේ.
 
Line 85 ⟶ 75:
 
e = CvT h = CpT කෙසේ වුවත් මෙය සීමා කිරීම් අධික වූ වායු ආකෘතියක් වුවද එයට සෑහෙන තරම් නිරවද්‍ය ගණනයක් කිරීමට අවකාශ තිබිය හැකිය. උදාහරණයක් වශයෙන් අක්ෂීය සම්පීඩකයේ සම්පීඩන ක්‍රියාවලිය , අප ඉහත සලකා බලන ලද උදාහරණයේදී (නියත පීඩනය තාප ධාරිතාව Cp සහ විචල්‍ය පීඩනයේ තාප ධාරිතාව Cp) සසඳන ලද සරල කිරීම් හා සිදුවන අපගමනය අනෙක් සාධක සම්පීඩක ක්‍රියාවලියට එකතු වන විට අවසාන ප්‍රතිඵලය කෙරෙහි විශාල බලපෑමක් Cp නියතව පැවතුණත් හෝ නැතත් එල්ල කළ හැකිය. (සම්පීඩකයෙහි අවකාශය , මායිම් ස්ථරය , ඝර්ෂණ හානිය , නිෂ්පාදන අපද්‍රව්‍යය ආදිය වේ.)
 
==විශේෂ මාතෘකා==
=== සම්පීඩ්‍යතාවය ===
සම්පීඩ්‍යතා සාධකය (Z) යොදාගනු ලබන්නේ සත්‍ය වායුවක පරිපූර්ණ වායු සමීකරණය වෙනස් කිරීමෙන් ගණනය කිරීම සදහා වේ. පරිපූර්ණ වායු සමීකරණය වඩා නිරවද්‍යව යොදා ගැනීමට මෙය භාවිතා කරනා අතර ඇතැම් විට එය (fudge –factor) නමින් ද හඳුන්වයි. සාමාන්‍යයෙන් 2හි අගය 1ට ඉතා ආසන්න වේ.
 
=== රෙනෝල්ඩ්ස් අංකය (Reynolds Number)===
තරල ගති විද්‍යාවේදී රෙනෝල්ඩ්ස් අංකය තරලයේ අභ්‍යන්තර බල හා දුස්‍රාවී බල අතර අනුපාතයක් වන අතර එය තරල ගති විද්‍යාවේදී යොදාගන්නා වැදගත් මාන රහිත අංකයක් වේ. අනෙකුත් මාන රහිත අංකයන් මෙන්ම රෙ‍නෝල්ඩ්ස් අංකය ද ගති විද්‍යාවේ නිවැරදි බව පෙන්වන‍ හොඳ මිණුම් දණ්ඩක් ද වේ.
 
=== දුස්ස්‍රාවීතාවය ===
උදාහරණ - අප මුලින් දැනගත් පරිදිම පීඩනය බිත්තියක් මත ලම්භකව ක්‍රියා කිරීම. (සාමාන්‍යයෙන්)
එම බලයේ අපසාරී සංරචකය වායුවේ දුස්ස්‍රාවීතාවය මත රඳා පවතී. වස්තුවක් වායුවක් හරහා ගමන් කිරීමේදී දුස්ස්‍රාවීතා බලපෑම වඩාත් වැදගත් වේ.
 
=== ආකූලතාවය ===
තරල ගති විද්‍යාවේදී ආකූතාවය හෝ ආකූල ප්‍රවාහය යනු එහි ලාක්ෂණික ව්‍යාකූලවීම අනුමානිකව වෙනස්වීමයි. මෙහිදී අඩු ගම්‍යතා විසරණයක් හා විශාල ගම්‍යතා සංවහනයක් මෙන්ම කාලය හා අවකාශය හමුවේදී පීඩනය හා ප්‍රවේගය වෙනස්වීම් වේ.
 
=== මායිම් ස්ථරය (Boundary Layer) ===
අංශු ඒ හරහා ගමන්කරන වස්තුවක පෘෂ්ඨියට ඇලේ. මෙම අංශු ස්ථරය මායිම් ස්ථරය ලෙස හැඳින්වේ. වස්තුවේ පෘෂ්ඨය මතදී අංශුව පෘෂ්ඨයේ ඝර්ෂණය නිසා නිෂ්ඵල වී පැවතීම අනිවාර්යෙන්ම සිදුවන්නකි.
 
මායිම් ස්ථරය සමග ඇති වස්තුවේ හැඩයට එම මායිම් ස්ථරය හරහා බලපෑමක් ඇති කිරීම මගින් එහි හැඩය වෙනස් කිරීමට හැක. තවද “මායිම් ස්ථරය” පෘෂ්ඨයෙන් වෙන් කිරීමට ද හැක. එලෙස වෙන් කිරීමේ දී අනිවාර්යෙන්ම එය නැවතත් තවත් පෘෂ්ඨයක් සාදා ගනිමින් ගලා යාමේ මාර්ගය වෙනස් කර ගනී. මේ සඳහා පැරණි උදාරණයක් නම් ව‍ායු පත්‍ර නිපදවීමයි. (stalling airfoil)
 
=== උපරිම එන්ට්‍රොපිය පිළිබඳ මූලධර්මය ===
මුළු නිදහස් ශක්ති ප්‍රමාණවල එකතුව අනන්තය කරා ළගා වන්නට එම පද්ධතියම එහි මහේක්ෂ අවස්ථාවට ළගාවීමට සමරූපීවම එය එහි උපරිම ගුණාකාරය බවට ද පත්වේ.
 
=== තාපගති සමතුලිතතාවය ===
තාපගති සමතුලිතතාවය යොදාගනු ලබන්නේ පද්ධතිය තුළ හටගන්නා ශක්ති වෙනස ප්‍රමාණවත් තරම් අණු අතර ගැටීම ඇතිවීමට තරම් විශාල කාල පරිමාණයක සිදු වන විට පරමාණු එකිනෙක වේගයෙන් ගැටීමෙන් පිටවන ශක්තිය පරමාණු තමන් සතු ශක්තිය වශයෙනුත් ශක්තිය විවිධ ප්‍රභේද වශයෙන් ද පද්ධතියේ පවතිනා මුළු ශක්තිය සියළුම පරමාණු අතර සමතුලිතතාවය පවතින පරිදි බෙදී‍ යන්නේ නම් පමණි. (දර්ශීය පද්ධතියක වුවද මෙය සිදු වීමට ගතවන්නේ නැනෝ තත්පර කිහිපයක් පමණි)
 
{{States of matter}}
"https://si.wikipedia.org/wiki/වායු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි