"පරිගණක විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
41 පේළිය:
 
පරිගණක විද්‍යාවේ අධ්‍යාපනික , දේශපාලනික හා මූල්‍යමය පැතිකඩවල ආරම්භය එක්සත් ජනපදයේ පිහිටුවන ලද ඉංජිනේරු විද්‍යාව හෝ ගණිතය පිළිබද ආයතනයක් හා බැදේ. සාමාන්‍යයෙන් විදුලි ඉංජිනේරු ශිල්පය මත පදනම් වු පරිගණක විද්‍යා දෙපාර්තුමේන්තු , පරිගණක විද්‍යා හෝ හා / හෝ ඉංජිනේරු ශිල්ප දෙපාර්තමේන්තු ලෙස සාර්ථක වීමේ ප්‍රවණතාවක් පවතී. ගණිතය පිළිබද විශේෂතාවයක් ඇති හා සංඛ්‍යාමය හැඩ ගැසීමක් ඇති පරිගණක විද්‍යා දෙපාර්තමේන්තු පෙළ ගස්වන ලද පරිගණක විද්‍යාව පිළිබද සැලකිල්ලක් දක්වයි. දෙපාර්තමේන්තු වර්ග 2කට අධ්‍යාපනික අතින් කේෂ්ත්‍ර දෙක යා කිරීමට උත්සාහ ගනී. එසේ නොවුණ හොත් පර්යේෂණ හරහා එය සිදු කෙරේ.
 
==පරිගණක විද්‍යාවේ ක්ෂේත්‍ර==
පරිගණක විද්‍යාව වැඩි අවධානයක් ගන්නා පරිගණක පද්ධති විස්තර කිරීමට සංකල්ප හා විධිමත් සාක්ෂි සොයයි. ඉන්පසු අනෙකුත් විද්‍යාවලදී මෙන්ම මෙම සිද්ධාන්ත අධ්‍යයනය කිරීම හා විශ්ලේෂණය කිරීමට නව පද්ධති යෝජනා කරන ප්‍රායෝගික ඉංජිනේරු යෙදුම් නිෂ්පාදනය කිරීමට භාවිතා කළ හැක. තවද, පරිගණක විද්‍යාව විවිධ ක්ෂේත්‍රවලට බෙදීම ACM පරිගණක වර්ගීකාරක පද්ධතිය යොදා ගත හැක. වඩාත් විස්තර සහිත බෙදීමක් මෙලෙස වේ.
 
==පරිගණක විද්‍යා අධ්‍යාපනය==
"https://si.wikipedia.org/wiki/පරිගණක_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි