"විවාහය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
37 පේළිය:
 
=== සමූහ විවාහ ===
මෙම විවාහ ක්‍රමයේදී ස්ත්‍රීන් කිහිප දෙනකු හා පුරුෂයන් කිහිප දෙනකු එම සමූහයට අයත් විරුද්ධ ලිංගිකයන් හවුලේ බෙදා ගැනීමේ විවාහ ක්‍රමයකි අතීතයේ ලංකාවේ පැති එකගෙයි කෑම විවාහ ක්‍රමය ඇතැම් අවස්ථාවලදී සමූහ විවාහ ක්‍රමයකට පරිවර්තනයවූ අවස්ථා හමූ බව ඇතඅම් විද්වතුන් පවසයි මෙහිදී එකම පවුලේ පිරිමි සහොදරයන් කිහිප දෙනකු හා තවන් පවුලක ගැහැනූ සහොදරියන් කිහිපයක් වූවිට මේ පවුල් දෙක අතර සමූහ විවාහයක් ගොඩනැගේ එවිට ඔවුනොවුන් තම සමූහයට අයත් සාමාජිකයන් ගෙන් තම ලිංගික වුවමනාවන් සපුරාගනී මෙය තරමක් විරලව දක්නට ලැබිණ<br />
<br />
මෙම විවාහ ක්‍රමය පවතින සමාජ වලට උදාහරණ ලෙස හවායි දූපත්වෘසීන් දැක්විය හැක මෙහිදී එකම පුලේ සහොදරයින් කිහිප දෙනෙක් තම තමන් විවාහ කරගන්නා සහකාරියන් පොදුවේ තම අනෙකුත් සහොදරයන් සමගද හවුලේ බෙදාගැනීමේ ක්‍රමයක් ලෙස පැවතින මේ ආකාරයටම එකම පවුලේ සහෝදරියන් තම තමන් විවාහ කරගත් සහකරුවන් තම පවුලේ අනකුත් සහොදරියන් අතර හවුලේ බෙදාගැනීමේ ක්‍රමයකි මෙම ක්‍රමය වර්තමාන හවායි දූපත්වාසීන් අතර නොපවතී<br />
<br />
මීට අමතරව මෙලනීසියා ජාතිකයින් අතර දකුණු ඉන්දියාවේ ටෝඩාවරු අතර සමූහ විවාහ පවති මෙම විවාහ එකම පවුලක් කේන්ද්‍රකරගනිමින් පවතින සමූහ විවාහ ක්‍රමයි මීට වෙනස් ක්‍රමද පවතී උදාහරණ ලෙස උතුරු ඇමරිකාවේ ඔමහාස්වරු ඔස්ට්‍රේලියාවේ කුනන්දබරවරු වකෙර්බුවා කුනායිවරු දැක්විය හැක
 
=== භුත විවාහය ===
"https://si.wikipedia.org/wiki/විවාහය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි