"සුළං ටර්බයිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
4 පේළිය:
 
මෙම ලිපිය විද්‍යුත් ශක්තිය ජනනය කරන යාන්ත්‍රණයක් විස්තර කරයි. සුළං මෝල පිළිබඳ ලිපිය, ධාන්‍ය පිටි කිරීම, ජලය පොම්ප කිරීම ආදී යාන්ත්‍රණ පැහැදිලි කරනු ලබයි. සුළං බලය යන ලිපිය ටර්බයින් ස්ථාපිත කිරීම, ආර්ථිකය, පොදු ව්‍යාපෘති මතභේද ආදිය ගැන සලකා බලනු ලබයි. එම ලිපියේම සුළං ශක්තිය කොටස කාලයක් පුරා සුළං ශක්තියේ ව්‍යාප්ත වීම සහ එය ටර්බයින නිර්මාණයේ දී බලපාන ආකාරය විස්තර කරයි. සුළං ශක්ති ජනකය ආශ්‍රිත පාරිසරික ගැටලු උදෙසා විද්‍යුත් ජනකය සම්බන්ධ පාරිසරික ව්‍යාපෘති යන ලිපිය බලන්න.
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Wind_turbine
"https://si.wikipedia.org/wiki/සුළං_ටර්බයිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි