සංස්කරණ
56,994
ක්
(සංස්කරණය) |
(සංස්කරණය) |
||
[[ගොනුව:Ethylene-3D-vdW.png|thumb|right|120px|සරලතම ඇල්කීනය වන [[එතිලීන්]] අණුවෙහි ත්‍රිමාන ආකෘතියක්.]]
[[කාබනික රසායන විද්‍යාව|කාබනික රසායන විද්‍යාවෙහි]], '''ඇල්කීනයක්''' යනු, [[කාබන්]]–කාබන් [[ද්විත්ව බන්ධනය|ද්විත්ව බන්ධන]] අවම වශයෙන් එකක් හෝ සහිත [[අසංතෘප්ත හයිඩ්‍රෝකාබනය| අසංතෘප්ත හයිඩ්‍රෝකාබනයකි]]. <ref name="Wade">{{උපන්‍යාස පොත | last = වෙඩ් | first = එල්.ජී. | title = ඕර්ගනික් කෙමිස්ට්‍රි | publisher = පියර්සන් [[ප්‍රෙන්ටිස් හෝල්]] | date = 2006 |edition=6වන| pages = 279 | isbn = 1-4058-5345-X }}</ref> ඇල්කීන, '''ඔලිෆීන'''<!-- olefine too-->, සහ '''ඔලිෆයින''' යන වචන බොහෝවිට මාරුවෙන් මාරුවට භාවිතා වෙයි (පහත [[ඇල්කීන#නාමකරණය|නාමකරණය]] ඡේදය බලන්න). එක් ද්විත්ව බන්ධනයක් පමණක් සහිත සහ අනෙකුත් [[ක්‍රියාකාරී කාණ්ඩය|ක්‍රියාකාරී කාණ්ඩ]] කිසිවක් නොමැති අචක්‍රීය ඇල්කීන, මොනො-යීන ලෙසින් හැඳින්වෙන අතර, {{කාබන්}}<sub>''n''</sub>{{හයිඩ්‍රජන්}}<sub>2''n''</sub> යන සාමාන්‍ය සූත්‍රය සහිත [[හයිඩ්‍රොකාබනය|හයිඩ්‍රොකාබන]] [[සදෘශ ශ්‍රේණිය|සදෘශ ශ්‍රේණියක්]] සදයි .
|