සංස්කරණ
57,554
ක්
සංස්කරණය |
සංස්කරණය |
||
3 පේළිය:
[[ගොනුව:Ethylene-3D-vdW.png|thumb|right|120px|සරලතම ඇල්කීනය වන [[එතිලීන්]] අණුවෙහි ත්‍රිමාන ආකෘතියක්.]]
[[කාබනික රසායන විද්‍යාව|කාබනික රසායන විද්‍යාවෙහි]], '''ඇල්කීනයක්''' යනු, [[කාබන්]]–කාබන් [[ද්විත්ව බන්ධනය|ද්විත්ව බන්ධන]] අවම වශයෙන් එකක් හෝ සහිත [[අසංතෘප්ත හයිඩ්‍රෝකාබනය| අසංතෘප්ත හයිඩ්‍රෝකාබනයකි]]. <ref name="Wade">{{උපන්‍යාස පොත | last = වෙඩ් | first = එල්.ජී. | title = ඕර්ගනික් කෙමිස්ට්‍රි | publisher = පියර්සන් [[ප්‍රෙන්ටිස් හෝල්]] | date = 2006 |edition=6වන| pages = 279 | isbn = 1-4058-5345-X }}</ref> ඇල්කීන, '''ඔලිෆීන'''<!-- olefine too-->, සහ '''ඔලිෆයින''' යන වචන බොහෝවිට මාරුවෙන් මාරුවට භාවිතා වෙයි (පහත [[ඇල්කීන#නාමකරණය|නාමකරණය]] ඡේදය බලන්න).
|