"ශ්‍රී ලංකා තේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Sri Lankan Tea යන්න ශ්‍රී ලංකා තේ වෙත ගෙන යන ලදි: sinhala title
7 පේළිය:
ශ්‍රී ලංකාවේ කලු තේ නිෂපාදනය ආරම්භ් වුයේ ” හෙමිලියා වැස්ටක්ස්” නම් මාරාන්තික දිසූරයදිලීරය මගින් දිවයිනේ කෝපි වගාව විනාශ විමෙන් අනතුරුවය.තම වගාවන් වෙනස් කල යුතු බව කොපි වතු හිමියන් අවබෝධ කර ගත්හ.ලූකොන්ඩෙරා වතුයාය කලක් නිසිසේ ශ්‍රී ලංකාවේ තේ නිෂපාදනය පිලිබඳව උනන්දුවක් දැක්විය.එම කාලයේදී ශ්‍රී ලංකාවේ තේ වගාවේ පියා වන ජේම්ස් ටේලර් දිවයිනට පැමිණි අතර 1867දී ප්‍රළ්ම වරට ශ්‍රී ලංකාවේ තේ වැවීම සදහා සිටීමට ඔහුට අවශ්‍ය විය. එය සිදුකරන ලද්දේ අක්කර 19ක භූමි ප්‍රදේශයකයි. ඒ වන විටද ජේම්ස් ටේලර්ට තේ වගාව පි˜බදව අත් දැකීම් තිබුණි. ඕහු දැනුම ලබාගෙන තිබුණේ උතුරු ඉන්දියාවෙනි. ඔහු සිය වතුයායේ ආලින්දයේ තේ වගාව පි˜බඳව විවිධ පර්යේෂණ සිදු කලේය. ඔහු,තේ කොල අතින් අභරන ලද අතර ඔක්ජිහරණය කරන ලද කොල ගිණි අ“රු මත මැටි පොරණුවක දමා පුළුස්සන ලදී.
ජේම්ස් ටේලර් නිපදවූ තේ රසවත් වූ අතර ලන්ඩනයේ වෙන්දේසියකදී ඉතා හොද මිලකට අලෙවි විය. තේ උන්මාදය ශ්‍රී ලංකාව පුරා පැතිරිණ. 1873 සිට 1880 දක්වා කාලය තුළ පවුම් 23ක් වූ තේ නිෂපාදනය 1890 වන විට ටොන් 22,900ක් විය.
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකා_තේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි