"විවාහය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
32 පේළිය:
එක් ස්ත්‍රියක පුරුෂයන් කිහිප දෙනකු සමග විවාහ වීම මෙනමින් හදුන්වයි මෙම විවාහ ක්‍රමයට ඉන්දියාවේ නායර් හා ටොඩාවරු දකුණු ඇමරිකාවේ ක්‍රෝ ජාතිකයන් උතුරු ඇමරිකාවේ හිඩැට්සාවරු උතුරු අර්ධගොලයේ ඇස්කිමෝවරු හා අතීත රජ දවස සිංහලයන් අතර පැවති එකගයෙි කෑම විවාහ ක්‍රමය උදාහරණ ලෙස දැක්විය හැක<br />
<br />
ශ්‍රි ලංකාවේ අතීතයේ පැවති එකගෙයි කෑම විවාහ ක්‍රමය බහු පුරුෂ විවාහ ක්‍රමයට උදාහරණයකි එය සිදුවී ඇත්තේ මෙසේය පවුලේ වැඩිමහල් සහෝදරයා විසින් මනාල මනාලි දෙපාර්ෂවයේ එකගතාවයෙන් චාරිත්‍රානුකූල විවාහයකින් නිවසට කැදවාගෙන එන බිරිද ඔහුට බාල සහෝදරයන් 06 දෙනකු දක්වා තමාගේද බිරිද ලෙස සලකා තම වැඩිමල් සොයුරාගේ බිරිද සමග ලිංගික ඇසුර ලබාගැනීමට මෙම විවාහ ක්‍රමයේ අවසර ලැබිණ එසෙත් පවුලේ 08 වන සාාමාජිකයෙකු සිටිය හොත් ඔහුට වෙනත් මනාලියක් කැදවාගෙන ඒමට සිදුවේ මේ ආකාරයට එකම පවුලේ පිරිමි සහෝදරයන් 07 දෙනකු හා ඔවුනට පොදු එක් බිරිදක් සමග විවාහ දිවිය ගත කිරීම මෙම විවාහ ක්‍රමයේ ලක්ෂණය විය මෙම විවාහ ක්‍රමය වර්තමානයේ ශ්‍රි ලංකාව තුල දක්නට නොලැබේ<br />
<br />
බහු පුරුෂ විවාහ ක්‍රමයට තවත් උදාහරණයකි ඉන්දියාවේ [[නායර් ජනයා]] අතර පවතින විවාහ ක්‍රමය මෙම විවාහ ත්‍රමය සිදුවන්නේ මෙසේය නායර් ගෝත්‍රික නායිකව විසින් විවාහයට සුදුසු තරුණයන් හා තරුණියන් කැදවා ඔවුනට සුදුසු සහකරුවන් තෝරා මෙම සියලු යුවලවල් සියල්ල එකම අවස්ථාවකදී එකම උස්සවයක් පවත්වා එකවර විවාහ කර දෙයි එයින් පසු ඔවුන් දින කිහිපයක සංවාස කාලයක් සදහා පිටත්කර යවයි පසුව ඔවුන් කැදවා චාරිත්‍ර ඉටුකොට පිටත්කර යවයි මෙම චාරිත්‍රානුකූල විවාහයෙන් විවාවූ තරුණියට තමා පෙර විවාවූ තරුණයා සමග පමණක් නොව තම ගෝත්‍රයට අයත් ඕනෑම තරුණයෙකු හා ලිංගික සබදතා ඇතිකරගත හැක මෙසේ චාරිත්‍රානුකූලව විවාහවූ තරුණයා හැර ලිංගික සබදතා ඇතිකර ගන්නා පුරුෂයින් සම්භන්දන් යනුවෙන් හදුන්වයි මෙම විවාහ ක්‍රමය තාලිකට්ටු කල්‍යානම් නමින් හදුන්වයි මෙයින් ලැබෙන දරුවන් පෝෂණය කිරීම පියා විසින් නොව මාමා විසින් සිදු කරයි එනම් මනාලියගේ සොහොයුරන් විසින් දරුවන් පෝෂණය කරයි
 
=== සමූහ විවාහ ===
"https://si.wikipedia.org/wiki/විවාහය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි