"ක්‍රොඑෂියා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'[[Image:125px-Flag_of_Croatia.svg.png |frame|thumb|alt=tiny globe|'''         &n...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
#යළියොමුව ක්‍රොඒෂියා
 
1 පේළිය:
#යළියොමුව [[ක්‍රොඒෂියා]]
[[Image:125px-Flag_of_Croatia.svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
{|
|'''ජාතික ගීය'''
|"මගේ ලස්සන වාසභූමිය"
|-
|'''             සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:250px-Europe-Croatia.svg.png]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|සැග්‍රිබ්
|-
|
|උතුරු අක්ෂාංශ 45°48′ නැගෙනහිර දේෂාංශ 16°0′
|-
|'''රාජ්‍ය භාෂාව'''
|ක්‍රෝටියන්
|-
|'''රාජ්‍යය'''
|පාර්ලිමේන්තු සමූහාණ්ඩුව
|-
|'''ජනාධිපති '''
|අයිවෝ ජොසිපොවික්
|-
|'''අගමැති'''
|ජඩ්‍රැන්කා කොසෝර්
|-
|'''පාර්ලිමේන්තු සභාපති'''
|ලූකා බේබික්
|-
|'''        ස්ථාපිත කිරීම'''
|-
|'''නිදහස්'''
|879
|-
|'''රාජධානිය'''
|925
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 56,594, වර්ග සැතපුම් 21,851
|-
|'''ජලය (%)'''
|1.09
|-
|'''            ජනගහනය'''
|-
|'''2009 තක්සේරුව'''
|4,489,409
|-
|'''2001 ජන සංඛ්‍යාකය'''
|4,437,460
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 81, වර්ග සැතපුම් 208
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 82.407
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් බිලියන 18, 576
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 69.357
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් බිලියන 15,633
|-
|'''ගිනි (2008)'''
|29 (පහළ)
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2007)'''
|0.871(4) (ඉහළ)
|-
|'''මුදල්'''
|කුනා (HRK)
|-
|'''මං තීරුව'''
| දකුණ
|-
|'''අන්තර්ජාල TLD'''
|.hr
|-
|'''දුරකථන සංකේත'''
|385
|}
]]
ක්‍රොඑෂියාව නිල වශයෙන් ක්‍රොඑෂියා සමූහාණ්ඩුව නමින් හැඳින්වේ. මෙම රට මධ්‍යම හා ගිණිකොන යුරෝපය, පැනෝනියන් බිම්, බොල්තන්ස් සහ ඇඩ්රියාත්ටිත් සමුද්‍රය අතර පිහිටි රටකි. අගනුවර හා විශාලතම නගරය වන්නේ සැග්රෙබ්ය. ක්‍රොඑෂියාව මායිම් වන්නේ ස්ලෝවෙනියාවට, උතුරින් හන්ගර්, බොස්නියා හා හර්සෙන්ගොවීනා යන රාජ්‍යයන්ට සහ ගිනිකොණදෙසින් වූ සර්බියාවටත් සහ නැගෙනහිරින් මොන්ටනෙග්රෝ වලටය. 7 වැනි සියවසේ පැමිණි තෝට්ස්වරුන්ගෙන් පැවත එන රට අද කොඒෂියාව ලෙස නම් කෙරේ. ඔවුන් රාජ්‍ය අදිපාදිවරයකුගේ පදවි දෙකකට සංවිධානය කරන ලදී. පළමු රාජු වන තොමිස්ලෝව් රජු ක්‍රි.ව. 925 දී ඔටුනු පැළඳි අතර, ඉන්පසු ක්‍රොඑෂියාව රාජධානියක් බවට පත්විය. ක්‍රොඑෂියානු රාජධානිය ඔවුන්ගේ බලය ශතවර්ෂ 2ක් දක්වා බල පවත්වා ගන්නා ලදී. ඔවුන්ගේ රාජධානියේ උච්ඡතම පරිච්ජේදය පීටර් ත්‍රෙස්මියර් iv හා ඩෙමිම්‍රියස් ස්වොනිමියර් රාජ්‍ය කාලයේ විය. ක්‍රොඑෂියා හන්ගරි සමඟ 1102 දී සම්මුතියකට එලඹීය. 1526 දී ක්‍රොඑෂියානු පාර්ලිමේන්තුව හැබ්ස්බර්ග් තුළින් ෆර්ඩිනැන්ඩ් ක්‍රොඑෂියානු ඔටුන්නට තෝරා පත් කර ගත්හ.
"https://si.wikipedia.org/wiki/ක්‍රොඑෂියා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි