"විවාහය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
30 පේළිය:
 
=== බහු පුරුෂ විවාහය ===
එක් ස්ත්‍රියක පුරුෂයන් කිහිප දෙනකු සමග විවාහ වීම මෙනමින් හදුන්වයි මෙම විවාහ ක්‍රමයට ඉන්දියාවේ නායර් හා ටොඩාවරු දකුණු ඇමරිකාවේ ක්‍රෝ ජාතිකයන් උතුරු ඇමරිකාවේ හිඩැට්සාවරු උතුරු අර්ධගොලයේ ඇස්කිමෝවරු හා අතීත රජ දවස සිංහලයන් අතර පැවති එකගයෙි කෑම විවාහ ක්‍රමය උදාහරණ ලෙස දැක්විය හැක<br />
<br />
ශ්‍රි ලංකාවේ අතීතයේ පැවති එකගෙයි කෑම විවාහ ක්‍රමය බහු පුරුෂ විවාහ ක්‍රමයට උදාහරණයකි එය සිදුවී ඇත්තේ මෙසේය පවුලේ වැඩිමහල් සහෝදරයා විසින් මනාල මනාලි දෙපාර්ෂවයේ එකගතාවයෙන් චාරිත්‍රානුකූල විවාහයකින් නිවසට කැදවාගෙන එන බිරිද ඔහුට බාල සහෝදරයන් 06 දෙනකු දක්වා තමාගේද බිරිද ලෙස සලකා තම වැඩිමල් සොයුරාගේ බිරිද සමග ලිංගික ඇසුර ලබාගැනීමට මෙම විවාහ ක්‍රමයේ අවසර ලැබිණ එසෙත් පවුලේ 08 වන සාාමාජිකයෙකු සිටිය හොත් ඔහුට වෙනත් මනාලියක් කැදවාගෙන ඒමට සිදුවේ මේ ආකාරයට එකම පවුලේ පිරිමි සහෝදරයන් 07 දෙනකු හා ඔවුනට පොදු එක් බිරිදක් සමග විවාහ දිවිය ගත කිරීම මෙම විවාහ ක්‍රමයේ ලක්ෂණය විය මෙම විවාහ ක්‍රමය වර්තමානයේ ශ්‍රි ලංකාව තුල දක්නට නොලැබේ
 
=== සමූහ විවාහ ===
"https://si.wikipedia.org/wiki/විවාහය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි