"විවාහය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
8 පේළිය:
විවාහය පිළිබදව නිර්වචනයක් ඉදිරිපත් කරන කැතලින් ගොෆ් දක්වන්නේ මෙවැනි අදහසකි “එක් ස්ත්‍රියක් එක් බුරුෂයෙකු හෝ පුරුෂයන් එක් අයකුට වඩා වැඩි ගණනක් සමග ලිංගින සම්බන්ධකම් ගොඩනගා ගැනීම තුලින් සමාජය පිළිගත් දරුවන් ලබා ගැනීම විවාහයයි”
බී මැලිනොවුස්කි සදහන් කරන්නේ විවාහට යනු දරුවන් උත්පාදනය හා නඩත්තු කිරීම පිළිබද ගිවිසුමක් බවයි එහෙත් මේ සියලුම නිර්වචන මගින් විවාහය පිළිබද නිවැරදි හා සම්පූර්ණ අදහසක් පෙන්වා නොදෙයි විවාහය නිර්වචන ඇසුරින් තේරුම් ගැනීමට සුදුසු පැහැදිලි නිර්වචනයක් බිහිවී නොමැති වීමෙන් මෙහි සංකීර්ණ බව වටහා ගත හැක එඩ්මන් ලීචි පෙන්වාදෙන ආකාරයට විවාහය තුල අඩංගුවිය යුතු ලක්ෂණ කිහිපයක් මෙසේය
* ගැහණියගේගැහැණියගේ දරුවනට නෙෙතික පියකු ලැබීම
* පුරුෂයාගේ දරුවනට නෙෙතික මවක ලැබීම
* ස්ත්‍රියගේ ලිංගික ඒකාධිකාරය පුරුෂයාට ලැබීම
* පුරුෂයාගේ ලිංගික ඒකාධිකාරය ස්ත්‍රියට ලැබීම
* පුරුෂයාගේ ගෘහස්ථ හා අනෙකුත් ශ්‍රම සේවාවන්හි ඒකාධිකාරය ස්ත්‍රියට ලැබීම
* ස්ත්‍රිටගේ ගෘහස්ථ හා අනෙකුත් ශ්‍රම සේවාවන්හි ඒකාධිකාරය පුරුෂයාට ලැබීම
* පුරුෂයාට අයත් දේපල අයිතිය ස්ත්‍රියට ලැබීම
* ස්ත්‍රියට අයත් දේපල අයිතිය පුරුෂයාට ලැබීම
* විවාහයෙන් උපදින දරුවන් වෙනුවෙන් සාමූහික දේපලක් ගොඩනැගීම
* පුරුෂයාගේ හා ස්ත්‍රියගේ නෑදෑයන් අතර ඥාතිත්ව බන්ධනයක් ගොඩනැගීම<br />
 
== විවාහ වර්ග ==
ලෝකයේ විවිධ සංස්කෘතීන් වල දක්නට ලැබෙන විවාහ ක්‍රම කිහිපයක්<br />
"https://si.wikipedia.org/wiki/විවාහය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි