"නාරද දිසාසේකර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{Infobox artist
| bgcolour honorific_prefix =
| name = නාරද දිසාසේකර
| image honorific_suffix =
| image = <!-- just the pagename, without the File:/Image: prefix or [[brackets]] -->
| imagesize =
| captionimage_size =
| birth_namealt =
| caption =
| birth_date = {{birth date|1933|6|7}}
| native_name =
| birth_place = [[බොරැල්ල]],[[කොළඹ]],[[බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාව]]
| native_name_lang =
| death_date = {{death date and age|2010|05|19|1933|06|07}}
| birth_name = නාරද ලිලනාග කල්දේරා දිසාසේකර
| death_place = [[ශ්‍රී ලංකා]]
| birth_date = {{birth date|1933|6|7}}
| nationality = ශ්‍රී ලාංකික
| birth_place = [[බොරැල්ල]],[[කොළඹ]],[[බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාව]]
| field = සිංහල සංගීතය
| death_date = {{death date and age|2010|05|19|1933|06|07}}
| partner = තිලකා රණසිංහ
| death_place =
| childrens = සාරංග දිසාසේකර
| resting_place =
| resting_place_coordinates = <!-- {{Coord|LAT|LONG|type:landmark|display=inline}} -->
| death_placenationality = [[ශ්‍රී ලංකා]]ලාංකික
| education = කළුතර විද්‍යාලය
| alma_mater =
| known_for =
| notable_works =
| style =
| movement =
| partnerspouse = තිලකා රණසිංහ
| awards = <!-- {{awd|award|year|title|role|name}} (optional) -->
| elected =
| patrons =
| memorials =
| website = <!-- {{URL|Example.com}} -->
| module =
}}
 
'''නාරද ලලිනාගලිලනාග කල්දේරා දිසාසේකර'' (1933 ජුනි 7 &ndash; 19 මැයි 2010) යනු [[ශ්‍රී ලංකා|ශ්‍රී ලාංකික]] සරල ගීත ගායකයෙකි. ඔහු ඉගනුම ලැබූයේ [[කළුතර|කළුතර විද්‍යාල]]යෙනි, ඔහු [[ශ්‍රී ලංකා|ලාංකික]] පැරණි ගායකයෙකි. 1964දී ඔහු දිනා ගනු ප්‍රථම [[සරසවිය සම්මාන]] හීදී [[සරසවිය හොඳම ගායකයා සම්මානය|හොඳම පසුබිම් ගායකයා]] ලෙස [[නන්දා මාලනී]] සමඟ [[රන්මුතු දූව]] හි ගැයූ ''ගලන ගඟකි ජීවිතේ'' ගායනයට සම්මාන ලබා ගනු ලැබූවා.
 
1933 ජුනි 17 වැනිදා කොළඹ බොරැල්ලේදී ඔහු උපත ලැබුවේය. කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ ඔහු කළුතර විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය හැදෑරීය. එහිදී ඔහු වඩාත් ප්‍රකට වූයේ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසිනි. පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ නාරද එවකට එහි දක්ෂතම වේග පන්දු යවන්නා ද වූයේ ය. එකල ඔහු දැඩි ලෙස ඇලුම් කළේ ගායකයකු වීමට නොව නළුවකු වීමටය. කළුතර විද්‍යාලයෙන් සංගීත විෂය හදාරා එම විෂයෙන් සාමාන්‍ය පෙළ සමත් වූ ප්‍රථම ශිෂ්‍යයා ද ඔහු විය. 1954 වසරේ ඔහු ගුවන් විදුලියට ශබ්ද ඉංජිනේරුවකු ලෙසි බැඳුණි.<ref name="අ" >http://www.silumina.lk/2010/05/23/_art.asp?fn=af1005232</ref>
"https://si.wikipedia.org/wiki/නාරද_දිසාසේකර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි